Breaking News:

latest

ගෙදරදිම විද්‍යාඥයෙක්වෙලා පරික්ෂන කරන්න Software එකක්?

ගොඩ දවසකින් Software එකක් දෙන්න බැරි උන නිසා අද එක සැරෙ‍ Software දෙකක්ම දෙන්න හිතුනා?‍මෙ Software දෙක තාමත් ඉගන ගන්න අයට ගොඩක් වැදගත් වෙන්න...


ගොඩ දවසකින් Software එකක් දෙන්න බැරි උන නිසා අද එක සැරෙ‍ Software දෙකක්ම දෙන්න හිතුනා?‍මෙ Software දෙක තාමත් ඉගන ගන්න අයට ගොඩක් වැදගත් වෙන්න පුලුවන්.ගොඩක්ම Science & Maths හදාරන අයට?ඒ මොකද දන්නවද මෙ Software එකේ තියෙන්නෙ විද්‍යාගාරයක්,තවත් ඒ ගැන කියනවා නමි Electricity Lab සහ Light Lab කියන දෙකම මෙකෙ අඩංගු වෙනවා.කැමති කෙනෙක්ම තමන් කැමති විදියට පරික්ෂන කරන්න පුලුවන් කම මෙකෙ තියෙනවා.පරික්ෂන වලට අවශ්‍ය හැමදෙයක්ම මෙ Software එකේ තියෙනවා.තවත් වර්නනා අවශන නැහැ බාගෙන පාවිචිචි කරලම බලන්නකෝ?බලලා අනිවාරෙන්ම Comment එකකින් තමන්ගෙ අදහස් කියලා යන්න.

6 comments

Anonymous said...

තව විස්තර ටිකක් කියන්න පුළුවන්ද?

Dilshan Wijesooriya said...

මෙකෙ තියෙනවා Electricity Lab සහ Light Lab කියන දෙකම,මෙවලින් අපිට කැමති විදියට පරික්ෂන කරන්න පුලුවන්?උත්සහ කරලා බලන්න?

Manjula Peiris said...

මේක ඔබ උත්සහ කලාද? මේකෙ වැඩකරන්න ඉන්ටර්නෙට් තියෙන්න ඕනද? ඉන්ස්ටෝල් වුනා ඊට පස්සේ රෙජිස්ටර් වුනා නමුත් Program එක run කරන්න යද්දී Password වැරදියි කියනවා.

Dilshan Wijesooriya said...

මෙක ඉන්ස්ටෝල් කිරිමක් අවශ්‍ය වන්නේ නැහැ?zip file එක unzip කරගෙන පාවිච්ච් කරන්න?ඉන්ටර්නෙට් අවශ්‍ය නැහැ?

Anonymous said...

ado thnx.... patta...

Dilshan Wijesooriya said...

එලකිරි