Friday, April 11

Pages

Breaking News:

Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න!

  අන්තර් ජංජාලයේ ඉන්නකොට හමිබ උන හොදම වැඩක් මම ඔයාලටත් කියලා දෙන්න හිතුවා?මෙක හදුන්වලා දිලා තියෙන්නේ ඉගිය කියලා?වෙනදට දන්නේ නැති ඉංග්‍රිසි ...

 

අන්තර් ජංජාලයේ ඉන්නකොට හමිබ උන හොදම වැඩක් මම ඔයාලටත් කියලා දෙන්න හිතුවා?මෙක හදුන්වලා දිලා තියෙන්නේ ඉගිය කියලා?වෙනදට දන්නේ නැති ඉංග්‍රිසි වචනයක් අහු උනාම ගොඩක් අය කරන්නේ මධුර වගේ Online Dictionary එකකට ගිහින් තේරැම බලන එක?

මෙ ඉගිය ADD-On එක දාගත්තම එහෙම කර කර ඉන්න ඔිනි නැහැ?දන්නේ නැති වචනේ උඩට Mouse Pointer එක ගෙනියන්න විතරයි ඔිනි,එතනම සිංහල තේරැම පෙන්නනවා?මෙකෙ හදපු අය කියන විදියට නමි ඉගිය තුල ඉංග්‍රිසි වචන 36000ක් විතර තියෙනවලු?

හැබැයි මෙක වැඩකරන්නේ ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) සදහා පමනයි?

ඉගන ගන්න අය​ට වගේම හැමෝමට හොද දෙයක් කියලා කියන්න නිර්දේශ කරන්න පුලුවන්?
පාවිචිචි කරලම බලන්න?

2011/12/11 : software සිංහලෙන් විසින් මෙම මෘදුකාංගය firefox 99 දක්වා සහය දක්වන පරිදි සකස් කරනු ලැබීය.

12 comments

Amalka said...

මචන්ලා එක ඩව්න්ලෝඩ් කරන ලින්ක් එක වැඩ කරන්නේ නැහැනේ.තව ලින්ක් එකක් තියෙනවා නම් දාපල්ලා

Dilshan Wijesooriya said...

දැන් ඒ එකම වැඩ කරන්නේ නැහැ?හොද වෙලාවට මගේ ගාව බාපු එක තිබුණේ මම ඒක දාලා ලින්ක් එක හදන්නමි?

Amalka said...

thanks මචන් ඌබ maxa නම් පොරක්

Amalka said...

මචන් ඒක වැඩ නැනේ.ඒක xpi file එකක් නේ

Dilshan Wijesooriya said...

ඒක drag කරලා firefox වලට ඇදලා දාන්න?

Chamin Vithanage said...

meka firefox 7 walata support karanne nene.. wht is the solution for that?

Dilshan Wijesooriya said...

වෙන්න බැහැ මම පාවිචිචි කරන්නත් Firefox 7,මගේ හොදට වැඩ

Rajitha said...

fire fox 8 walata support karanna bn :(

chandrasekara said...

හනේ යාලුවේ මේක වැඩ නැනේ firefox 7.0 වලටත් දැම්ම ම .ingiya could not be intrall becase it is not compatible with firefox 7.0 .කියල msg එකක් එනවනේ .එතකොට මොනවද කරන්න වෙන්නේ .මට නම් මේ ad one එක හරි වැදගත් වෙනවා .එත් දුක වැඩ නැති එක තමා
[IMG]http://i43.tinypic.com/i4nxgx.jpg[/IMG]

Dilshan Wijesooriya said...

අපි ඒ සදහා හදපු එකක් තියෙනවා?මම ඒකත් මෙ ලිපියටම එකතු කරන්නමි

e-sihinaya said...

එලම..එල ආ..දැන් ඉතින් ඩික්ෂණරි හොය හොය ඉන්න ඕන නෑ.බොහෝම ස්තුතිනත්ත වෙනව මේත දුන්නට..ජය වේවා...

smith said...

hey thx machn...good job !

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!