අපි හැමෝම අන්තර්ජාලය හරහා මොනවා හරි Download කරන්න ගියාම හැමවෙලාවෙම වගේ Download Accelerator එකක් භාවිතා කරනවා.ඒකට හේතුව එමගින් Downlo...
අපි හැමෝම අන්තර්ජාලය හරහා මොනවා හරි Download කරන්න ගියාම හැමවෙලාවෙම වගේ Download Accelerator එකක් භාවිතා කරනවා.ඒකට හේතුව එමගින් Download කරන දේ සාමාන්‍ය ක්‍රමයට වඩා වෙිගයෙන් Download කරන්න පුලුවන් වීමයි.
මෙ වැඩෙිට දැනට ලෝකයේ ප්‍රසිද්දම Software එක තමයි IDM නැත්නමි Internet Download Manager කියන්නේ,හැබැයි මෙක නිකන් දෙන්නේ නමි නැහැ සල්ලි දීලා ගන්න ඔිනි.අපේ අය නමි ඉතින් Crack කරලා පාවිචිචි කරනවා,
ඒ වෙනුවට අද අපි ලබා දෙන්නේ එකම වැඩෙි කරන ඒත් නොමිලේ ලබා දෙන Software එකක්.මෙක නමින් EagleGet.මෙකත් IDM වගේමයි පාවිචිචි කරන්නත් ලේසියි,ඒ වගේම මෙකේ Youtube Video Grabber එකකුත් එනවා,ඒ නිසා Youtube Video එක click එකකින් Download කරගන්නත් පුලුවන්,පහලින් Download කරගන්න,
No comments
Post a Comment