Breaking News:

latest

DLL Missing ද? එහෙනමි Fix කරමු !!

සාමාන්‍යයෙන් එදිනෙදා අපි පරිගනකය භාවිතා කරනකොට සමහර application run කරද්දී DLL Missing කියලා error එකක් ලැබෙනවා.හුගක්ම වෙලාවට මෙීක සි...


සාමාන්‍යයෙන් එදිනෙදා අපි පරිගනකය භාවිතා කරනකොට සමහර application run කරද්දී DLL Missing කියලා error එකක් ලැබෙනවා.හුගක්ම වෙලාවට මෙීක සිද්ද වෙන්නේ අපි පරිගනකය​​ට Games install කරන්න යනකොටයි.එතකොට Game එක Uninstall කරලා ආයිත් Install කරත් මෙී ප්‍රශ්ණය මග ඈරෙන්නේ නැහැ.

මෙ විදියට DLL Files Missing වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අපි පරිගනකයට Operating System එක Install කරනකොට Files Copy විමෙිදි සිදුවන වැරදීමි නිසායි.

මෙ වගේ දෙයක් උනාම අලුතෙන් O/S එක දාන්නේ නැතුව,තියෙන O/S එකටම Missing උන DLL Files එක Install කරගන්න විදියක් තියෙනවා,ඒ සදහා අපිට DLL-Fixer Software එකක් පාවිචිචි කරන්න පුලුවන්.මෙ සදහා භාවිතා කරන්න පුලුවන් හොදම Software එකක් තමයි අපි අද ලබා දීලා තියෙන්නේ,මුලින්ම පහලින් මෙ Software එක Download කරගන්න.


 Zip Password : softwaresinhalen


මෙහෙමයි වැඩෙී කරගන්නේ???

අපිට DLL එකක් Missing උනාම ලැබෙන්නේ පහල රැපයේ වගේ error එකක්.


ඒකේ A අකුරෙන් තියෙන තැනින් පෙන්නවා අපිට Missing වෙලා තියෙන DLL file එක.

software එක install කරගත්තට පස්සේ පහල රැපයේ තියෙන විදියේ Interface එකක් ලැබෙන්නේ,එකේ B අකුරෙන් තියෙන තැන​ට A අකුර සදහන් තැන පෙන්නන DLL file එකේ නම ලබා දෙන්න.


ඊ​ට පස්සේ Search Button එක එබුවම ඒ අදාල DLL එක Search වෙලා Install කරන්නද අහනවා,ඒකට Ok කරාම අදාල DLL එක ඉබෙිම install වෙනවා.

දැන් ඉතින් ප්‍රශ්නයක් නැතුව application එක run කරගන්න පුලුවන්.

No comments