Breaking News:

latest

ඔබත් Windows 7 හොර කොපියක් පාවිච්චි කරන්නේද?

ලංකාවේ ඉන්න අපිට ඉතින් දැන් ආර්ථිකය එක්ක රුපියල් 30,000ක් විතර දීලා Windows 7 Genuine CD එක ගන්න සල්ලි නැහැනේ.ඉතින් කවුරු හරි යාලුවෙක් ගෙ...


ලංකාවේ ඉන්න අපිට ඉතින් දැන් ආර්ථිකය එක්ක රුපියල් 30,000ක් විතර දීලා Windows 7 Genuine CD එක ගන්න සල්ලි නැහැනේ.ඉතින් කවුරු හරි යාලුවෙක් ගෙන එන හෝ පිටකොටුවෙන් රුපියල් 100ට විතර මිලදී ගන්නා හොර කොපි CD එකක් දාලා Windows 7 install කරගන්නවා පරිගණකයට. පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද උනාම මයික්‍රෝසොෆ්ට් ආයතනය මගින් අපේ හොර කොපිය අල්ල ගන්නවා.එහෙම අල්ල ගත්තම පහත ආකාරයට Desktop එක කළු වෙලා සල්ලි දීලා Original එක ගන්න කියනවා.

  • පහත රුපයේ රතු කර තිබෙන කොටස බලන්නකෝ.


එහෙම  උනාම අපි ඉතින් බය වෙලා ඉන්නවා පරිගණකය අවුල් වෙයි කියල.බය වෙන්න එපා.පොඩි දෙයයි කරන්න ඕන.පහතින් ඕන මුදෘකාංගය බාගන්නකො මුලින්ම.Password එක fixexe.com

ඔබ බාගත්තු මුදෘකාංගය Extract කරගෙන පරිගණකයට install කරගන්න.Install එක අවසන් වූ පසු ඔබගේ පරිගණකය Restart කරන්න ඇසුවොත් එයට yes විධානය ලබා දෙන්න.ඔබගේ පරිගණකය නැවත පණ ගැන්වූ විට ඔබගේ Desktop එකේ කළු පාට අයින් වී තිබෙනු ඔබට දැක ගත හැකි වේ.ඔබට දැන් මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ලබා දෙන update නොමිලේම ලබා ගත හැකි අතර update වූ පසු නැවත ඔබගේ පරිගණකයට කලින් පැමිණි පණිවිඩය නොපැමිණේ.

ඔබ  තවමත් Windows 7මෙහෙයුම් පද්ධතිය පාවිච්චි නොකරයිනම් පහතින් එම මෙහෙයුම් පද්ධති torrent ආකාරයට බාගත කර install කරගන්න.


Windows 7 Ultimate *32bit & *64bit
Size: 3.9GB


 සැ.යු: ඔබ අන්තර්ජාල පහසුකම ලබාගන්නා ආයතනයෙන් ලබාදෙන වේගය අනුව දත්ත බාගැනීමේ වේගය තීරණය වේ.

56 comments

Anonymous said...

Thanx for information...

Anonymous said...

meke virus nadda!!!!sure da!!!!!!!!!!!!!!!11

Anonymous said...

ela ela, eka neme machan, සැ.යු: ඔබ අන්තර්ජාල පහසුකම ලබාගන්නා ආයතනයෙන් ලබාදෙන වේගය අනුව දත්ත බාගැනීමේ වේගය තීරණය වේ. meke teruma mokakda machan?

Lalith said...

Good Job. Keep it up

Unknown said...

බොහොම ස්තූති.....

sanjaya සිතුවිලි said...

හොදයි ......

Dilshan Wijesooriya said...

@ Anonymous :මෙකෙ Virus නමි නැහැ?
ඔබ අන්තර්ජාල පහසුකම ලබාගන්නා ආයතනයෙන් ලබාදෙන වේගය අනුව දත්ත බාගැනීමේ වේගය තීරණය වේ කියලා අදහස් කරන්නේ? Service Provider ප්‍රකාශ කරන වෙගය නොවෙයි ලබා දෙන්නේ?සාමානයෙන් වෙගය ඊට වඩා අඩුයි?එතකොට ඒ හා සාපේක්ශවයි අපේ Downloading Speed එක ලැබෙන්නේ?ඒකයි?
ස්තුතියි ප්‍රතිවාර වලට

Anonymous said...

torrent eka genuine da? uda deepu gadget eka nethuwa win update unath ganna puluwanda? nethnam crack ekak danna onada?

Dilshan Wijesooriya said...

Torrent එක නමි Active කරපු එකක්?gadget එකේ තියෙන්නේ Black list උනොත් ආපහු හදා ගන්න?

Asanka Pradeep said...

ayye mata kelauna.mage thibbeth horata active karapu 7 ekak.eth mama e active karalu thibba ekata(eka black list wela thibune ne)ayeth oya kiyapu widihata eka active karanna try kala dan pc eka boot wenne ne.monawado command wagayak wetenawa try kalata hariyanne mama den mokada karanne mata meka hadaganna udau karanawada?plz

Dilshan Wijesooriya said...

Oooops.Blacklist වෙලා ති​බිබෙ නැත්නං ඈයි මෙික දාන්න ගියේ?අපරාදේ?මෙකෙන් කරන්නේ Blacklist උනාම ඒ ගැන තොරතුරැ තියෙන File එක හොයලා මකලා දාන එක?සමහරවිට ඔයා Blacklist නොවුන එකක මෙක Run කරාම System File එකක් මැකෙන්න ඈති?විසදුමක් නැහැ එහෙම උනොත් නමි,අලුතින් Operating System එක දාන්න වෙනවා?

Anonymous said...

meken aluthen 7 daganna puluwan neda

Amalka said...

macho torrent eka download karama install kadanna yanakota windowa Disc image Burner kiyala box ekak enawane.ethanin passe mokada karanne

Dilshan Wijesooriya said...

ඔය තියෙන Windows ISO File එක මුලින් DVD එකකට Write කරන්න ඔිනි?ඊට පස්සේ ඒ DVD එකෙන් Boot කරන්න ඔිනි?

ගවේෂකයා said...

software eka download kara but install key eka active nahane.plz help............

Anonymous said...

meka xp walata hariyanne nadda.... mage xp mehema wela... pl help me

Anonymous said...

Meka extract wenna password ekak illanawa. eka denna puluwanda?

Dilshan Wijesooriya said...

සමාවෙන්න Xp වලට හරියන එකක් නමි අපි ගාව නැහැ?

Anonymous said...

මේකට පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. මොකද්ද පාස්වර්ඩ් ඒක?

Dilshan Wijesooriya said...

හරි දැන් Password ඉල්ලන්නේ නැහැ?

PLEASE...... said...

ane aiye mata blog site 1k hadana hati kiyala dennako.......mama egana monwath danne naaaaaaaaaa........ PLEASE..........

Dilshan Wijesooriya said...

ඔවු උදවු කරන්න පුලුවන්?අපේ Email Address එක හරහා අපිව Contact කරන්න

Rocketboyyyy said...

can you make a post about making free calls to phones from pc in sri lanka.

තිලක් දයාසිරි said...

තාම පාසවර්ඩ් එකක් ඉල්ලනවෝ මොකක්ද පාස්වර්ඩ් එක.

Anonymous said...

mage nam lassanata weda karanawa.. kisi awlak nee mama microsoft products wagaya kuth baa gaththa.. aath awlak uney nee. Maxxaaa

Ares said...

Maxa!!! mata anthima mohothe meka hambune..naththam aapahu system eka daana wenawa.. බොහොම පිං!!! :)

Anonymous said...

machan windows 7 okkkoma thiyena version 1k nadda? thiyenawanam torrent 1k dannako machn.bt hoda sure 1k danna.

Anonymous said...

extract kranna password ekak illanawo....

Dilshan Wijesooriya said...

password එක post එකේ දාලා තියෙනවා?

නදුන් කවින්ද්‍ර. said...

වින්ඩෝස් අලුතෙන්ම ගහල update කරන්න කලින්(හොර කෝපියක් බව අහු වෙලා කළු screen එක එන්න කලින්) මේක install කරල වැඩ කරන්න පුලුවන්ද.?

Software නොමිලේ said...

නදුන් වෙත,
කිසිම ප්‍රශ්නයක් නැත.නමුත් ඔබගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ෆයිල්වලට හානියක් ඇතිවීමේ ඉඩකඩ ඇති බවද මතක තබාගන්න.
ස්තුතියි!

දොඩමා... said...

අය්යේ.. බ්ලැක් ලිස්ට් උනේ නැති එකක් මේ විදියට හදාගන්නේ කොහොමද...?? ඔන්ලයින් update කරන්න පුළුවන් විදියට.. උදවුකරන්න....

iresh said...

password illanoo help

iresh said...

password illanawa help me

chamara said...

great job dear

Dilshan Wijesooriya said...

දැන් update කරන්න අවුලක් නැහැ?password එක post එකේ තියෙනවා

ඉශාන් මදුසන්ක. said...

අය්යේ මම අර සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා වින්ඩෝස් අප්ඩේට් කරා. එහෙම අප්ඩේට් කරාට ප්‍රශ්නයක් නෑනේද අය්යේ.

Dilshan Wijesooriya said...

අවුලක් නැහැ

pasindu said...

Mama aluthen windows 7 danawanam monawada karanna one 7 dala may crack 1 th danna oneda nattan black list unamada danna one

Dilshan Wijesooriya said...

black list උනාම විතරක් දාන්න

Anonymous said...

machn meke password eka ganne komada..?

Dilshan Wijesooriya said...

post එකේ දාලා ඈති

Anonymous said...

man meka kala..mage issella tibune Windows 7 professional 64-bit..meka kalata passe windows 7 ultimate 64-bit wuna...e kyanne dan mage lap eka genuine neda..? dan Microsoftlagen update kalata crdtz kapenne ne neda..?

Dilshan Wijesooriya said...

naha

channa said...

mama link ekka clik karahama (The page you're looking for might have been removed or temporarily unavailable. ) kiyala masege ekkak enawa.mokada ee...Pls,help me...

Dilshan Wijesooriya said...

දැන් හරි Link එක update කරා!

channa said...

අයියෙ..මම Windows Loader එක්ක ඉන්ස්ටොල් කරා..එත් black screen එක්ක අයින් උනෙ නහ..මම win activation කරහම error එක්කක් එනවා..0x80070424 කියල...මොකද එහෙම වෙන්නෙ..?

pls..help...

S Priyantha Fernando said...

i HAVE THE SAME PROBLEM N I HAD TO INSTALL THE OS BACK AGAIN.i'M WAITING FOR THE ANSWER TOO!!!

Dilshan Wijesooriya said...

මොකක්ද Windows version එක

ruwinr said...

I did according to your instructions but no change has been done to my pc

Dammika said...

ihatha downloader install keruwama Unsupport kiyala enne ai, mama dala thiyenne win 7 ultimate 32.. pls help..

Dilshan Wijesooriya said...

වෙන්න බැහැ ultimate වලට වැඩ කරනවා?

Anonymous said...

kk

ruwin said...

thank you

ruwin said...

thnak you ..meka weda

Shan said...

Godak thanka, meka niyameta wada!!!!!!