Breaking News:

latest

FaceBook අලුත් chat ක්‍රමය වදයක්ද?

ඔයාලට විතරක් නෙවෙයි.මටත් Facebook අලුත් chat ක්‍රමය හරි වදයක්.ගෙදරට හොරෙන් බුකිය හරහා ආදරේ කරන අයට අලුත් ක්‍රමය හරි වදයක් නේද? මොකද තමන්ගේ...


ඔයාලට විතරක් නෙවෙයි.මටත් Facebook අලුත් chat ක්‍රමය හරි වදයක්.ගෙදරට හොරෙන් බුකිය හරහා ආදරේ කරන අයට අලුත් ක්‍රමය හරි වදයක් නේද? මොකද තමන්ගේ පෙම්වතා හරි පෙම්වති දැන් online ඉන්නවද කියලා බලාගන්න විදියක් නැහැ.මොකද බුකියේ තමන්ගේ යහළුවන් ඔක්කොම අලුත් chat ඒකෙන පෙන්නන හින්දා.මමත් ඕකට විසදුම් හොයද්දි ලැබුනා මට විසදුම්.ඒ හින්දා අනිත් අයගේ යහපතටත් එක්ක මම පහලින් දාන්නම් ඒවා.ඔබ පහත රූප පාවිච්චි කරන web browser එක අනුව ක්ලික් කර ඒවා බාගෙන install කරගත්තම හරි යයි.

  • For Mozilla Firefox Browser:
 
  • For Google Chrome Browser:



    • For Opera Browser:

    No comments