Breaking News:

latest

පරිගණකයේ වේගය බාල වෙලාද? එහෙනම් මෙන්න විසදුම

අපි  හැමෝම අන්තර්ජාලය පාවිච්චි කරනවා, නැත්තම් ඕනෑම ජරාවක් පෙන් කෑල්ලෙන් ගෙනත් පරිගණකයට දාගන්නවා.ඒවත් එක්ක කුණු එනවා.ඒවා අන්තර්ජාලයේ තිබෙන ...

අපි  හැමෝම අන්තර්ජාලය පාවිච්චි කරනවා, නැත්තම් ඕනෑම ජරාවක් පෙන් කෑල්ලෙන් ගෙනත් පරිගණකයට දාගන්නවා.ඒවත් එක්ක කුණු එනවා.ඒවා අන්තර්ජාලයේ තිබෙන කුණු ගොඩවල් එක්ක තමා එන්නේ.ඒවා ගද නැහැ, නමුත් අපේ පරිගණකයේ වේගය ඒවා හින්දා බාල වෙනවා.නමුත් ඒ කුණු සුද්ද කරගන්න තියෙන මුදෘකාංග බොහොමයක් අත්හදා බැලීමේ සංස්කරණ.
ඒවා හොයාගෙන ඒවාට විසදුම් දෙන්නද කියල උන්ම අහලා ලංකාවේ අපි විසදුම් දෙන්න කිව්ව ගමන් සල්ලි දීලා මුදෘකාංගය මිලදී ගන්න කියනවා.එකට විසදුමක් විදියට තමා මම Advanced System Care 4 මුදෘකාංගය ඔයාල වෙත දෙන්නේ.පහතින් එය බාගන්න.


මෙය ඔබගේ පරිගණකයට install කරගන්න.දැන් එය upgrade කිරීමට ප්‍රථමව ඔබගේ පරිගණකය අන්තර්ජාලයේන් විසන්දි කර ඔබ බාගත්තු ෆයිල් එකේ ඇති යතුරු වලින් එකක් ලබාදී upgrade කරගන්න.දැන් ඔබට ඔබගේ පරිගණකයේ වේගය මෙම මුදෘකාංගය ක්‍රියාත්මක කර ගැනීමෙන්  වැඩි කර ගත 
 හැකිය.




4 comments

Admin said...

TuneUp Utilities 2011
System Mechanic 10.5
Fix-It Utilities 11

Anonymous said...

අයියේ ඔයාගේ සයිට් එක නම් මරු මට මේ සයිට් එක හමු වුණේ ඊයේ "ඔයාට මේක දිගටම කරගෙන යන්න මම සුබ පතනවා"

Anonymous said...

mekata automatic update demmata kamak nedda. ahu weida

Dilshan Wijesooriya said...

නැහැ