Breaking News:

latest

Software සිංහලෙන් 100.000 වන කඩයිම පසු කරයි!!

අද නමි ගොඩාක් සතුටු දවසක්!හිතේ තිබුණ ලොකූ අහියෝගයක් ජය ගත්තා වගේ දැනෙනවා?අද දවස වෙනකොට Software සිංහලෙන් වෙතට ආගිය ගනන ලක්ෂයක් වෙලා?

අද නමි ගොඩාක් සතුටු දවසක්!හිතේ තිබුණ ලොකූ අහියෝගයක් ජය ගත්තා වගේ දැනෙනවා?අද දවස වෙනකොට Software සිංහලෙන් වෙතට ආගිය ගනන ලක්ෂයක් වෙලා?

අපි 50.000 පහු කරේ 2011 ජුනි 1 වැනිදා,අද දවස (2011 අ​ගෝස්තු 10) වෙනකොට Hit Counter එක ලක්ෂයක් වෙලා?ඒ කියන්නේ පහුගිය මාස 3ට අපි ගොඩක් ජනතාව අතරට ගිහිල්ලා,හිතේ තියෙන සතුට නමි වචන වලට පෙරලන්නත් අමාරැයි?කොහොම හරි මෙ අවස්ථාවෙීදි මම හැමොටම ස්තුති කරන්න ඔිනි.Blog එක කියවන ඔයාලා නිසයි අද අපි මෙ තත්වෙි ඉන්නේ,




ඒ නිසා මම Software සිංහලෙන් සමග රැදි සිටි ඔයාලා හැමෝටම ස්තුති කරනවා!දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න!

ඒ වගේම Blog එක පටන් ගත්ත දවසේ ඉදලා මෙ සදහා උදවු කරපු මගේ ගුරැවරයෙක් වුන ආචාර්්‍ය හිරාන් අමරසේකර මහතා,විකුමි විජේසුරිය හා තරිදු රොෂාන් සහෝදරයන් දෙදෙනා,මගේ Co - Admin අෂාන් මල්ලවආරචිචි හා දුකට සැපට ඉදපු යාලුවෝ ටික (චරිත්,රන්දීප,චතුර,) සහ මෙකි නොකි සහය දුන්න හැමෝවම මෙ මොහොතේ ආදරයෙන් මතක් කරනවා?

හැමෝටම ස්තුතියි,
ඩිල්ෂාන් විජේසුරිය
Admin




1 comment

Anonymous said...

නියමයි?හොද දේට හොදම තැන ලැබෙන්න ඔිනි?