Breaking News:

latest

මයික්‍රොසොෆ්ට් Office 2010

මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලගදි නිකුත් කරපු Office පැකේජ් එක තමා Office 2010.එහි Office 2007 එකට වඩා හුගක් පහසුකම් තියෙනවා.හරි මේක පරිගණක ...






මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලගදි නිකුත් කරපු Office පැකේජ් එක තමා Office 2010.එහි Office 2007 එකට වඩා හුගක් පහසුකම් තියෙනවා.හරි මේක පරිගණක සොෆ්ට්වෙයා කඩේකින් ගන්න ගියොත් ලොකු ගානක් වෙනවා.එහෙම අවශ්‍ය නැහැ.මම පහතින් දීලා තියෙනවා torrent file දෙකක් .ඒක තමන් පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතියේ වර්ගය අනුව තෝරාගන්න?


    • Microsoft Office 2010 Professional Plus 32bit X86
     
      • Microsoft Office 2010 Professional Plus 64bit X64
      • ඔබට  Office 2010 වීඩියෝ දර්ශන මගින්  ඉගෙන ගැනීමට අවශ්‍ය නම් පහතින් එම වීඩියෝ එක බාගන්න.
      • ඔබට  Office 2010 ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගැනීමට අවශ්‍යනම්  e-Book එකත් පහතින් බාගන්න.

      6 comments

      Anonymous said...

      Thank you machan! I was looking for this for a while.

      උදාර said...

      thanks machan.

      Anonymous said...

      හප්පා. එළ කිරි නේ. මචං ඔය ගමන්ම කියපන්කො මේක දාපුවහම Microsoft Genuine ටෙස්ට් ඒක එහෙම කරලා වින්ඩෝස් වලට ගේම දෙනවද කියල. මොකද ඉතින් අපිට ඔරිජිනල් වින්ඩෝස් නෑ නේ

      Dilshan Wijesooriya said...

      ගේම දුන්නත් බෙරෙන ක්‍රමය ගැන තියෙන ලිපියකුත් දැමිමා?බගන්න ඒක.

      රතු මුහුද said...

      ස්තුති වේවා...හොයා හොයා හිටියේ...

      Anonymous said...

      umbanam deiyek machan. digatama mewa dapan. ape suba pathum. elama thamai. :)