Breaking News:

latest

නොමිලේ පරිගණකය සුද්ද කරමු 2

පරිගණකය සුද්ද කරගන්න මම කලින් හොද මුදෘකාංගයක් දුන්න කට්ටියට මතක ඇති නේ.අදත් දෙන්න යන්නේ එහෙම පරිගණකය සුද්දකරගන්න පුළුවන් මුදෘකාංගයක්.මේකත් ...


පරිගණකය සුද්ද කරගන්න මම කලින් හොද මුදෘකාංගයක් දුන්න කට්ටියට මතක ඇති නේ.අදත් දෙන්න යන්නේ එහෙම පරිගණකය සුද්දකරගන්න පුළුවන් මුදෘකාංගයක්.මේකත් නොමිලේ දෙන්නේ නම් නැහැ මුදෘකාංගයේ අයිතිකාරයින්.කිසිම මුදෘකාංගයක් crack දාන්න එපා යාලුවනේ මොකද crack දෙන්නේ අපිට ආදරේට නෙවෙයි එයාල.එහෙම crack දෙන අය පාවිච්චි කරන්නේ හොදම මුදෘකාංග.ඒ කියන්නේ Original මුදෘකාංග.වැඩි කතා ඕන නැහැ.අපි නම් අපේ යහළුවන්ට crack මුදෘකාංග දෙන්නේ නැහැ.හරි, මේකේ නම Tune Up Utilities 2011.පහතින් බාගන්න මුදෘකාංගය.




    2 comments

    upul said...

    නියමයි.....ඇයි කරක් දන්නා එපා...ඒවායේ වයිරස් ද ? ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා පාවිච්චිය අනුමත කරන්නැද්ද?

    Dilshan Wijesooriya said...

    Crack කිරීම නිති විරෝධියි