Breaking News:

latest

YouTube වීඩියෝ බාගන්න පහසුයි දැන්

අපි හැමෝම YouTube video බාගන්න එක එක මුදෘකාංග බාගෙන ඉන්ස්ටෝල් කරගන්නවා.නමුත් ඒවා සමග වයිරස් එනවද කියල දන්නෙත් නැහැ නේ ඔයාලා.ඒ හින්ද බය වෙන...

අපි හැමෝම YouTube video බාගන්න එක එක මුදෘකාංග බාගෙන ඉන්ස්ටෝල් කරගන්නවා.නමුත් ඒවා සමග වයිරස් එනවද කියල දන්නෙත් නැහැ නේ ඔයාලා.ඒ හින්ද බය වෙන්න එපා.මේක Vdownloader තමා නිෂ්පාදක ආයතනය නම් කරලා තියෙන්නේ. නමුත් මේකේ පහසුකම් අඩු නොමිලේ දෙන සංස්කරණයකුත් එයාල දෙනවා.එකට මුදල් ගන්නේ නැහැ.හැමෝටම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.නමුත් මේකේ පහසුකම් ගොඩක් තියෙන එකනම් සල්ලි දීල ගන්න වෙනවා.එයාලට සල්ලි දෙන්න ඕන උනාට අපි දෙන්නේ නිකන්.මේකේ හුගක් වැඩ කලි තියෙනවා.අපිට බාගන්න ඕන වීඩියෝ එකේ link එක දීල හරි නැත්තම් එකෙම search කරලා හරි අපිට ඕන වීඩියෝ එක බාගන්න පුළුවන්.අනික එක ආරක්‍ෂිතයි එක්ක.මේකේ අපි බාගන්න වීඩියෝ එක අපිට ඕන Video format එක බාගන්න කලින් ලබාදීලා බාගැනීමෙන් අනතුරව convert වෙනවා අපි දුන්න format එකට.මේකේ YouTube වීඩියෝ විතරක් නෙවෙයි.වෙබ් පිටුවල තියෙන වීඩියෝ බාගන්නත් මෙමගින් හැකිය.හොදයි එහෙනම් පහතින් බාගන්න එම මුදෘකාංගය.




2 comments

Anonymous said...

thank u machan....

Madhawa Habarakada said...

මම නම් භාවිතා කරන්නෙ FF වලට එන ඇඩෝනයක්. ඒක ඉතාම පහසුයි.