Breaking News:

latest

ඊලග පරම්පරාවේ විදියට දැන් වීඩියෝ බලමුද?

අපි හැමෝම කැමතිනේ අලුත් විදියට වීඩියෝ බලන්න.ඒ නිසා පොඩ්ඩක් අන්තර්ජාලේ පැත්තේ රවුමක් දාද්දි ලැබුණා මරු player එකක්.මේකේ නම Splash Pro Player...


අපි හැමෝම කැමතිනේ අලුත් විදියට වීඩියෝ බලන්න.ඒ නිසා පොඩ්ඩක් අන්තර්ජාලේ පැත්තේ රවුමක් දාද්දි ලැබුණා මරු player එකක්.මේකේ නම Splash Pro Player.මේකත් දවස් 30ක අත්හදා බැලීමක් විතරයි දෙන්නේ.එකට විසදුම් ගොඩක් ලැබුනා මට.නමුත් මට ලැබුනේ crack එකේ විසදුම තමා.නමුත් එහෙම කරාම පරිගණකයට තියෙන ආදරේ නැති කරගන්න වෙන හින්දා මම ඒ වැඩේ අත හැරියා.මම පහතින් දාන Key එක පහත රූපයේ රතු පාටින් කොටු කරලා තියෙන තැන් දෙකට copy කරලා paste කරලා active කරාම දින 30ක් නෙවෙයි, හැමදාටම නොමිලේ තියා ගන්න පුලුව.ඔන්න එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්නකො.

Splash Pro Key:
  • w#KyL-yjhSq-OOF50-orB11-f3vEB-yhSjj



මෙහි ඇති Activation type එක Splash Pro ex ලෙස තෝරා License for: හා Splash Pro EX Serials Number: කියන තැන් දෙකට ඉහත Key එක ලබාදී Activate එක ඔබන්න.මම ලබාදුන් Key එක copy කරගෙන paste කරන්න.Type කරන්න එපා.

17 comments

Anonymous said...

බ්‍රෝ ..තැන්ක්ස් සොෆ්ට් එකට..බට් කී එකනම් වැඩ කරන්නේ නැ..ප්ලීස් තව කී එකක් දෙනවද ..

Anonymous said...

keep it up bro, thanks

Anonymous said...

machan..key eka waradiy wage,,

a jay said...

serial weda nene

Anonymous said...

මචං සීරියල් නම්බරෙ වැලිඩ් නෑ කියනවනෙ

Dilshan Wijesooriya said...

ඒ ගැන බලන්නමි?

Software නොමිලේ said...

සමාවන්න ලිපිය නැවත සංස්කරණය කොට තිබේ.දෙවෙනි රූපය හා එයට යටින් ලියා ඇති දේ අනුව කිරීමෙන් නොමිලේ සංස්කරණයෙන් මාරු වීමට පුළුවන.

Aruna said...

meke download link eken enne Splash Pro kiyala soft ekek ekata key eka wada naha.Splash Ex kiyana eka net eken ganna ekata wada.mama dagaththa.

rachi said...

අනික ඒවට වඩා මේකේ තියෙන විශේෂ දේවල් මොනවද?

Dilshan Wijesooriya said...

ඔවි මෙීකෙ තියෙන විශේෂත්වෙ තමයි හුගක් Videos HD quality වලින් බලන්න පුලුවන් වීම?

To All : ඔබ බාගත්තු මුදෘකාංගය Splash Pro ex නම් මම ලබාදුන් Key එක නිවැරිදිව ක්‍රියාත්මක වේ.ඔබ නැවත මුදෘකාංගය බාගෙන install කරගෙන ලබාදීලා තියෙන Key එක ටයිප් නොකර කොපි පේස්ට් කරගන්න.ටයිප් කරන්න එපා.

Prabhath said...

thanks.... Activation completed. මේක media player classic එකට වඩා හොඳයිද?

Prabhath said...

මේකෙන් HD quality Videos කැඩී කැඩී තමයි ප්ලේ වෙන්නේ. උදා:-1280*720, දැන් මොකද කරන්නේ. (මගේ PC එකේ Nvidia Geforce 7200GS 256MB Graphic Card එකකුත් තියෙනවා.), Media PLayer Classic එකේනං මේ ප්‍රශ්නේ නැහැ.

ajee67 said...

නියමය් සහෝදරයා කී එක නියමෙට වැඩ කලා.බොහෝම පින් මේ වගේ වැඩ කෑලි දෙනවට.

OVITIGALA said...

install karanna ba. not valid 32 application kiyanawa. mokada karanne?

Dilshan Wijesooriya said...

මොකක්ද පාවිචිචි කරන Operating System එක

Anonymous said...

ela kiri....godak pin..mama me site eke software tikak da gatta.. elakiri wedak.

Anonymous said...

Normal Videos උනත් HD Quality එකෙන්ම බලන්න පුලුවන්ද??