Breaking News:

latest

Unlock Any Dongle Totally Free

මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුල...

මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුලුවන්?කරන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි?
 ɯoɔ˙uǝןɐɥuısǝɹɐʍʇɟos˙ʍʍʍ
හැබැයි මෙවා නිකං දෙන software නමි නෙවෙයි,ඒත් ඉතින් Software සිංහලෙන්.com එක්ක ඉන්න අය නමි දන්නවානේ අපිත් එක්ක සමිබන්ද වෙලා ඉන්න එක වාසි සහගතයි කියලා?ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා,
 ɯoɔ˙uǝןɐɥuısǝɹɐʍʇɟos˙ʍʍʍ
  1. මුලින් ම Software එක Install කරගන්න
  2. එතකොට Desktop එකට Shortcut එකක් එනවා,
  3. දැන් Crack එක අරගෙන Desktop එකට දාන්න,Replace කරන්න ද ඈහුවොත් Yes කරන්න,
  4. දැන් ඉතින් වැඩ පටන් ගන්න පුලුවන් 










    16 comments

    Anonymous said...

    install karapu thanata crack 1k dunnoth casee da bn?...by the way good job man....

    Dilshan Wijesooriya said...

    අවුලක් නැහැ?

    Unknown said...

    Ela Ela.....

    MIX SIX said...

    maru.....

    Anonymous said...

    NIyamai thanks alot

    Anonymous said...

    meka onala dongle ekak unlock karanna puluwanda?

    sisitha said...

    Mama etisalat dongle ekak unclock kara. dan ekata mobitel sim ekak dala log wenna hadaddi unclock code ekak illanawane.

    Dilshan Wijesooriya said...

    මෙකෙන් ඔිනම dongle එකක් unlock කරගන්න පුලුවන්?
    @sisitha : ඔයාගේ Dongle එක unlock වෙලා නැහැ

    Anonymous said...

    ela mamat ekak unlok kara fittama

    Asanka Pradeep said...

    අය්යේ මේකෙන් මගේ dongle 1 unlock කරන්න බැනේ...මගේ තියෙන්නේ dialog ඒකෙන් ගත්ත huawei e173 dongle එකක් ..මේකේ unlock code එකවත් ඉල්ලන් නැතිවිදියට වෙනස් කරලා...මට මේක unlock කරගන්න විදියක් කියල දෙන්න ලොකු උදවව්වක්....IMEI: 861976006485592

    Anonymous said...

    Mage Airtel dongle eka unlock karanna try kala .namuth behe.Meken airtel karapu kenek innawanam mata kiyala denawada.

    Vithanage said...

    Dialog Huawei E173 Dongle 1 ක Unlock කරන්න බෑනෙ මේකෙන් ??????????

    Plz... Help me.......

    Dilshan Wijesooriya said...

    මෙකට support කරන dongle විතරයි පුලුවන්.

    Dilanka said...

    mage dongle ekata support karanawa eth, ''hex string error'' kiyala message ekak enawane ayye!!

    Gayan Nishantha said...

    අය්යේ මේකෙන් මගේ dongle 1 unlock කරන්න බැනේ...මගේ තියෙන්නේ dialog ඒකෙන් ගත්ත huawei e173 dongle එකක් ..මේකේ unlock code එකවත් ඉල්ලන් නැතිවිදියට වෙනස් කරලා...මට මේක unlock කරගන්න විදියක් කියල දෙන්න ලොකු උදවව්වක්

    K.A. Jagath Kumara said...

    මම ලග එයාටෙල් එක්ස් 100 ඩොක්ගල් එකක් තියෙනවා අන්ලොක් කරගන්න විදිහ කියන්න... එකේ පර්ම්වෙයා එක හිරි තියෙන කෙනෙක් ඉන්නවානම් දෙනන..