Wednesday, April 16

Pages

Breaking News:

Taskbar එකේ වේලාවට පසුව ඔබගේ නම ප්‍රදර්ශනය කරමු

කොහොමද  ඉතින් යාලුවනේ? පොඩි පොඩි බාදා තවම අපගේ අඩවි ජාලය වෙත එල්ලවෙමින් තියෙනවා.නමුත් අපි ඒවාට නොසැලී සිටින්නේ ඔබලා වෙනුවෙනි.හොදයිහොදයි.අ...


කොහොමද  ඉතින් යාලුවනේ? පොඩි පොඩි බාදා තවම අපගේ අඩවි ජාලය වෙත එල්ලවෙමින් තියෙනවා.නමුත් අපි ඒවාට නොසැලී සිටින්නේ ඔබලා වෙනුවෙනි.හොදයිහොදයි.අපි හැමෝම කැමතිනේ අපගේ නම හරි අපි ආසා කරන කෙනෙක්ගේ නමක් නිතර නිතර දකින්න ලැබෙනවානම් නේ? අපි අපගේ වින්ඩොව්ස් 7 හී වේලාවට පසුව අපේ හරි වෙන කාගේ හරි නමක් ප්‍රදර්ශනය කරමු.මම කියලා දෙන්නම් කරන්න ඕන විදිය.
  • පළමුව ඔබ Control Panel වින්ඩෝව ලබාගන්න.ඒ සදහා Start > Control Panel යාමෙන් ලබාගත හැකිය.එහි ඇති Clock, Language, and Region ඒක තෝරාගන්න.
 
  • ඊළගට එන වින්ඩොව් ඒකෙන් Change the time zone කියන ඒක තෝරාගන්න.මෙම තේරීම කිරීමෙන් අනතුරුව User control panel ඒක විවෘත වුවහොත් එයට Yes විධානය ලබා දෙන්න.
 
  •  ඊළගට Date an Time වින්ඩොව් ඒක විවෘත වේ.එහි තිබෙන Change date and time... ඒක තෝරාගන්න.
  •  Date and Time Settings වින්ඩොව් ඒක විවෘත වේ.එහි තිබෙන Change calender settings තෝරාගන්න.
  •  ඒම තේරීමෙන් අනතුරුව ඔබට වින්ඩොව් දෙකක් විවෘත වේ.ඒම විවෘත වෙන වින්ඩොව් දෙකෙන් Customize Format වින්ඩොව් එකේ ඇති Time Tab ඒක තෝරාගන්න.
 
  •  එහි තිබෙන AM symbol: හා PM symbol: ඒකට ඔබ කැමති දෙයක් ලබාදෙන්න.
 
  • අනතුරුව Customize Format වින්ඩොව් ඒක Apply කර OK කරන්න.විවෘත වී තිබෙන සියළුම වින්ඩොව් වසා දමන්න.දැන් ඔබගේ වේලාව දැක්වෙන තැන AM/PM වෙනුවට ඔබ ලබාදුන් නම් ප්‍රදර්ශනය වේ.

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!