අපගේ පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ද වූ විට නොයෙකුත් වැඩක නැති ඡායාරුප,කුකීස් හා වෙනත් දේවල් එහෙම ඇවිත් අපගේ පරිගණකයේ අපි නොදැනුවත්ම ඇවිත...

අපගේ පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ද වූ විට නොයෙකුත් වැඩක නැති ඡායාරුප,කුකීස් හා වෙනත් දේවල් එහෙම ඇවිත් අපගේ පරිගණකයේ අපි නොදැනුවත්ම ඇවිත් තැන්පත් වෙනවා.ඒම දේවල් නිසා අපගේ පරිගණකයේ වේගය බාල වෙන අතර සමහරක් අවස්ථාවල පරිගණකය හිර වීමට පවා සිදුවේ.ඒම නිසා ඒම ඕන නැති දේවල් සුද්ද කරලා දාන මුදෘකාංගයක් තමා Tune Up Utilities 2012 මුදෘකාංගය.මෙහි 2011 සංස්කරණයත් අපි ඔබට ලබා දුන්නා.2011 සංස්කරණයට වඩා 2012 සංස්කරණයේ ඇති වෙනස මෙහි ඔබගේ පරිගණකය ලැප්ටොප් පරිගණකයක් නම් ඔබගේ ලැප්ටොප් ඒකෙහි වේගය වැඩි කරමින් වින්ඩොව්ස් 7 හෝ ඔබ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන වේගය වැඩි කරගැනීමටද ඔබට පුළුවන්.මෙයත් දවස් 15ක අත්හදාබැලීමේ සංස්කරණක් තමා දෙන්නේ.නමුත් පහත මම දීලා තියෙන Key ඒක ලබාදීලා එහි නොමිලේ සංස්කරණයෙන් මාරු වීමට හැකිය.තවද මෙහී ස්වයංක්‍රීයව අප්ඩේට් වීම ඩිසේබල් කර තබන්න.
Tune Up Utilities 2012 Key:
- PJ7DWK-1PNE9V-N656AY-39AHX8-BY43N4-R3QY1J
4 comments
Thank you v.much
v good
බොහොම ස්තුතියි
මම serial number එක දාල ස්වයංක්‍රීය අප්ඩේට් නැති කරා. දවසකින් පස්සේ TuneUp එක not genuine key කියල ආව. දැන් එක වැඩ කරන්න new key එකක් ඉල්ලනවා. පුලුවන්නම් උදව් කරන්න. ඔයාලට ස්තුතියි
Post a Comment