Wednesday, April 16

Pages

Breaking News:

Google Plus Template ඒක බ්ලොග් ඒකට

බ්ලොග් කරන අයට අද සිටන් අපගේ අඩවියේ බ්ලොග් වලට අවශ්‍ය විජේට්ටු හා බ්ලොග් Template ඉදිරිපත් කිරීමට අපගේ කතෘ මණ්ඩලය තීරණය කළේය.එයට හේතුව සොෆ...

බ්ලොග් කරන අයට අද සිටන් අපගේ අඩවියේ බ්ලොග් වලට අවශ්‍ය විජේට්ටු හා බ්ලොග් Template ඉදිරිපත් කිරීමට අපගේ කතෘ මණ්ඩලය තීරණය කළේය.එයට හේතුව සොෆ්ට්වෙයා සිංහලෙන් නොමිලේම මෙමගින් ලබාදෙන අතර ඒම නිසා අපගේ අඩවි පරිශීලන පුද්ගලයින්ට එය පහසුවක් වේ.ඒම නිසා බ්ලොග් අඩවි කරන අයගේ පහසුව තකා බ්ලොග් ට්‍රික්ස් එහෙම අද සිට අපගේ අඩවිය මගින් ඉදිරිපත් කරන අතර, නමුදු අපගේ සොෆ්ට්වෙයා සිංහලෙන් නොමිලේ ලබාදෙන කාර්යයට අප විසින් ප්‍රමුකත්වය ලබා දී තිබෙන බව කරුණාවෙන් හා සතුටින් දන්වා සිටිමි.

Google + එකේ ඉන්න අයත් නැති අයත් දෙගොල්ලන්ම ගූගල් + එකේ interface ඒක දැකලා තියෙනවා නේ.ඒම interface ඒක තියෙන බ්ලොග් template ඒක අපගේ බ්ලොග් අඩවියට දාගන්න තියෙනවනම් මාරු කියලා සමහරු හිතනවා ඇති.එහෙනම් දැන් කල්පනා කර කර ඉන්න එපා.ඒම template ඒක පහතින් බාගන්න.

 

  • ඔබ template ඒක අඩංගු ගොනුව extract කරගන්න.
  • දැන් ඔබ ඔබගේ බ්ලොගර් එකේ Design ඒකට ගොස් එහි ඇති Edit HTML ඒකට යන්න.
  • දැන් එහි ඇති browse කියන ඒක ඔබලා ඔබ extract කරගත්තු ගොනුවේ ඇති XML ෆයිල් වර්ගයේ ඇති ගොනුව තෝරා upload ඒක තෝරන්න.(ඔ‍බට නැවත ඔබගේ පරණ template ඒක අවශ්‍යනම් මෙය ඉන්ස්ටෝල් කිරීමට ප්‍රථමව download template කියන ඒක ඔබා පරණ template ඒක download කිරීමෙන් පසුව මෙය upload කරන්න.)
(සැ.යු: මෙහි ඇති ගූගල් + ලෝගෝ ඒක වෙනස් කිරීමට ඔබ නැවතත් Edit HTML වෙත පිවිසෙන්න.එහි ඇති Expand Widget Templates යන ඒක තෝරාගන්න.දැන් Ctrl + F ඒක ඔබලා එහි එන Search box එකේ "https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLSXdMnlnlfwdNuv15YJ_Glr52Kaj8bajuc_hhJWcFgggEHuEBw9bBo2K47NKlPuvhLJlMppE5qiWNGD3oFDyc6SP9maoI6A8ts7Raif7tzbKyj3Yf8pg0JAJzyymu6D2tlQS59gy7Gfc/s320/google-logo-plus-0fbe8f0119f4a902429a5991af5db563.png"යන ඒක තෝරාගන්න.එය ඉවත් කර ඔබගේ බ්ලොග් අඩවියේ ලෝගෝ ඒක අයත් ලින්ක් ඒකඉවත් කරපු තැනට ලබා දී Save Template යන ඒක තෝරන්න.[නිල් පාටින් දක්වා ඇති කොටස පමණක් ඉවත් කර නැවත ලින්ක් ඒක ලබාදීමේදී " {අතරට}" ඔබගේ නව ලින්ක් ඒක ලබා දෙන්න.]

3 comments

Dilshan Wijesooriya said...

blogger.com යන්න

Anonymous said...

Google+ logo eka kiyala thiyena method ekata remove karanna bahane

Dilshan Wijesooriya said...

ලිපියේ පහල දක්වලා තියෙන විදියට html එක edit කරන්න

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!