Wednesday, April 16

Pages

Breaking News:

Windows 7 හී සැගවුණු theme 4ක් එළියට ගමුද ක්‍රමය 1?

අපි හැමෝම හිතන්නේ නැහැනේ මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් අපගේ වින්ඩෝස් 7 සමග Themes එව්වට තවත් Themes 4ක් හංගලා තියෙනවා කිව්වම.අපිට පුළුවන් ...



අපි හැමෝම හිතන්නේ නැහැනේ මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් අපගේ වින්ඩෝස් 7 සමග Themes එව්වට තවත් Themes 4ක් හංගලා තියෙනවා කිව්වම.අපිට පුළුවන් ඒ Themes 4 අපගේ අනිත් Themes සේව් වී තිබෙන Personalize වෙත ගන්න පුළුවන්. ZA - South Africa, GB - Great Britain(England), CA - Canada, AU - Australia යන Themes 4 තමා හංගලා තියෙන්නේ.හරි මම පහතින් කියල තියෙන විදියට කිරීමෙන් එම Themes 4 Personalize වෙත ලබාගත හැකිය.
  •  පළමුව ඔබ My Computer වින්ඩෝව විවෘත කරගන්න.එහි ඇති Local Disk (C) වෙත පිවිසෙන්න.
  
  • අනතුරුව  ලැබෙන වින්ඩොව් ඒකෙන් Windows Folder එක තෝරාගන්න.
 
  • එහිදී  ලැබෙන වින්ඩොව් ඒකෙන් winsxs folder ඒක තෝරාගන්න.
 
  • එහිදී  Search box එකේ *.theme ලෙස ටයිප් කරන්න.
  •  අනතුරුව පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙයි.
  •  එහි ඇති ZA, GB, CA, AU ලෙස දක්වා ඇති Themes 4 Double ක්ලික් කිරීමෙන් Save කරගත හැකිය.











3 comments

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!