Breaking News:

latest

සල්ලි දීල වයිරස්ගාඩ් ගන්නේ මොකටද 7?

ඉතින් මිතුරනි.මම ඉතින් සියළුම මුදෘකාංග පරික්ෂා කොට තබා සියළු දෙනාගේම ප්‍රයෝජනය පිණිස අඩවියේ පළ කරන්නේ.ඒ හින්දා ආරක්‍ෂාව ගැන බය වෙන්න එපා...


ඉතින් මිතුරනි.මම ඉතින් සියළුම මුදෘකාංග පරික්ෂා කොට තබා සියළු දෙනාගේම ප්‍රයෝජනය පිණිස අඩවියේ පළ කරන්නේ.ඒ හින්දා ආරක්‍ෂාව ගැන බය වෙන්න එපා.හොදයි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.පැන්ඩා ආයතනය විසින් 2012 වර්ෂය සදහා පරිගණකය ආරක්ෂා කරගැනීමට මාදිලි 4ක වයිරස්ගාඩ් හදුන්ව දීල තියෙනවා.එයින් 1කක් තමා Panda antivirus Pro 2012 සංස්කරණය.ඉතින් මේකත් රුපියල් 5000කට වැඩ මුදලක් යනවා මිලදී ගන්න ගියොත්.නමුත් මම දෙන Key එක පාවිච්චි කිරීමෙන් මෙම සංස්කරණය මාස 6ක් වැනි කාලයක් පාවිච්චි කිරීමට හැකියාව තිබේ.

Panda Antivirus Pro 2012 [6 Month Activation] Key:
  •   AP12PVIP-98464173

මම කියන්නම් කොහොමද මාස 6ක් මෙය පාවිච්චි කිරීමට රෙජිස්ටර් වෙන ආකාරය.

  • පළමුව ඔබ Panda Antivirus Pro 2012 Trial Version එක බාගෙන ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.(එවිට Recommended Settings යටතේ ඉන්ස්ටෝල් කරගන්න).
  •  ඉන්ස්ටෝල් කරගෙන අවසන් වූ පසු ඔබගේ පැන්ඩා Antivirus Pro 2012 එක විවෘත කරගන්න.එහි ඇති License data යන එක තෝරාගන්න.
  •  එවිට ලැබෙන වින්ඩොව් එකෙන් Activate the product කියන එක තෝරාගන්න.
  •  එවිට ලැබෙන වින්ඩොව් එකේ ඇති Activate my pay version now කියන එක තෝරාගන්න.එහි ඇති Enter the activation code: කියන තැනට මම දීලා තියෙන Key එක ලබාදීලා Next විධානය ලබාදෙන්න.
  •  ලැබෙන වින්ඩොව් එකේ ඇතිYour email address තැනට ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ලබා දී Your client number කියන තැන හිස්ව තබන්න.I don't want to receive marketing information කියන එකට ඔබ කැමති එයක් කර Next විධානය ලබාදෙන්න.
  •  අන්තර්ජාලය හරහා ඔබ ඇතුලත් කළ Key එක පරික්ෂා කොට ඔබගේ Panda Antivirus Pro 2012 මාස 6ක කාලයක් සදහා වලංගු බව පෙන්වයි.

4 comments

sudeesh said...

අනේ මහත්තයෝ මේකනං වැඩ නැහැනේ

Dilshan Wijesooriya said...

කියලා තියෙන පියවරට වැඩෙි කරලා බලන්න

Anonymous said...

නියමටයි දාගෙනම බලන්ඩ ඕනේ ..........

Harsha said...

elata wada oka.mamath dagaththa.Thank U Admin n Co Admin!