Breaking News:

latest

Gmail වෙතින් SMS Chat පහසුකම

දැන් ගුගල් සමාගමේ ජීමේල් සේවාව මගින් එස්.එම්.එස් මගින් චැට් කිරීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා.ශ්‍රී ලංකාව තුල මෙයට ක්‍රියාත්මක කල හැක්කේ ඩය...

දැන් ගුගල් සමාගමේ ජීමේල් සේවාව මගින් එස්.එම්.එස් මගින් චැට් කිරීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා.ශ්‍රී ලංකාව තුල මෙයට ක්‍රියාත්මක කල හැක්කේ ඩයලොග් හා මොබිටෙල් දුරකථන තුල පමණි.


ජීමේල් තුලින් එස්.එම්.එස් චැට් සිදුකරනා ආකාරය පහතින්.


ජීමේල් ගිණුමේ වම්පස ඇති මෙනුවේ Send SMS යන කොටුව තුලට පණිවුඩය යැවිය යුතු ජංගම දුරකථන අංකය යොදන්න



ඉන්පසු එම දුරකථන අංකයට නමක් යොදා සේව් කරගන්න



දැන් ඔබට සුපුරුදු පරිදි ඔබ යෙදු ජංගම දුරකථන අංකයද සහිතව චැට් බොක්ස් එකක් ලැබෙන අතර එහි ටයිප් කරන දෑ අදාළ දුරකථන අංකයට එස්.එම්.එස් පණිවිඩයක් ආකාරයෙන් ලැබේ.



යවනු ලබන පණිවිඩයට ජංගම දුරකථනය මගින්ම රිප්ලයි කල හැකි අතර එය ජීමේල් චැට් බොක්ස් එක තුල පණිවුඩය යවන්නාට දර්ශනය වේ.

  • ඔබට නොමිලේ ලැබෙන එස්.එම්.එස් සලාකය එස්.එම්.එස් 50 ක් වේ. 
  • ඔබ පණිවිඩය යවන ජංගම දුරකථන ඔබට පිළිතුරු සැපයුවහොත් එම එක් පිළිතුරක් පාසා තවත් එස්.එම්.එස් 5 ක් නොමිලේ යැවීමට ඔබට හැකියාව ලැබෙනවා.(උපරිමය 50 දක්වා) 
  • ඔබට නොමිලේ ලැබෙන පණිවුඩ ප්‍රමාණය 0 වුවහොත් පැය 24 ක් තුල නැවත නොමිලේ එස්.එම්.එස් ප්‍රමාණයක් ලැබෙනු ඇත.
    එස්.එම්.එස් කොටුව ඔබේ දර්ශන වන්නේ නැත්නම් පහත පියවර අනුගමනය කරන්න


උපුටා ගැනිම : http://www.gossip9.com/2011/09/sms.html








 

6 comments

sinhala sindu said...

minissu athara enna dhaviyak bun ubana mata halp akak ona bun mage face book accunt aka usname aka amathakae aka hoyaka deepan .halp akak onanam 0750912191

Dilshan Wijesooriya said...

Admin@softwaresinhalen.com වෙත මෙය ඉදිරිපත් කරන්න

Anonymous said...

ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....

ජයවේවා!!
www.yakagethithpola.blogspot.com

Thank you Gamika said...

Admin මම email එකක් එව්වා
Admin@softwaresinhalen.com වෙතට. පොඩ්ඩක් ඒක බලන්න. ඔබේ ලිපි උපුටා ගැනීමක් පිළිබදව

software-mahesh said...

මම ඔබගේ ලිපි මගේ වෙබ් අඩවියෙන් උපුටගනිමි...... එය මම ඔබට හානියක් නොවනසේ පකරමි.http://software-mahesh.blogspot.com/ මෙම වෙබ් අඩවියේ පල කර ඇත.

Dilshan Wijesooriya said...

oki