Breaking News:

latest

Facebook Login Approval දාගෙන ඉන්න අයට රතු එලියක්!

Software සිංහලෙන් හි පල වු කලින් ලිපියක ( FACEBOOK Hacking වලට වැ​​ට බැදීම!! ) සදහන් පරිදි Login approval සේවාව සක්‍රිය කිරීමෙන් Facebook ...


Software සිංහලෙන් හි පල වු කලින් ලිපියක (FACEBOOK Hacking වලට වැ​​ට බැදීම!!) සදහන් පරිදි Login approval සේවාව සක්‍රිය කිරීමෙන් Facebook ආරක්ෂාව තර කරගත හැකි නමුත්,
වාර්තාවන අලුත්ම තත්වය අනුව Login Approval හි රහස්‍ය අංකය ලංකාවෙි ජංගම දුරකථන වලට SMS පණිවිඩයකින් ලැබීම අක්‍රිය ව ඈත.SMS පණිවිඩය වෙනුවට දුරකථන ඈමතුමකින් එම රහස්‍ය අංකය ලබා ගැනීමෙ සේවාවද පසුගිය දිනක සිට නවතා දමා තිබෙි?මෙම සේවාව සක්‍රිය කර තිබියදි රහස්‍ය අංකය නොමැති වුවහොත් Facebook ගිනුම​​ට ප්‍රවිශ්ට වීමට නොහැකි වන බැවින් ඒ පිලිබදව ඔබගේ අවධානය යොමු කරන්න?

මෙ ගැන වැඩි විස්තර දන්නා අයකු වෙ නමි කරැනාකර Comment කිරිමෙන් හෝ admin@softwaresinhalen.com වෙත e-mail පණිවිඩයක් යොමු කිරිමෙන් දැනුවත් කරන්න?








12 comments

Keshan Wasala said...

Thanks My Friend

Isura Nirmal said...

I am receiving login approval sms correctly. what is your mobile network?

Deeps said...

මම මීට සතියකට විතර කලින් බලනකොට SMS ආවේ නැහැ. හැබැයි කෝල් එකෙන් වැඩේ කරගත්තා. දැන් නම් මොනවා වෙලාද දන්නේ නැහැ

Rajitha Abeysinghe said...

Mobitel වලින් active කරපු ඒවට නම් sms එක එනවා.වෙන network වල අයටද මේ ප්‍රශ්නෙ තියෙන්නේ

unknown said...

මගෙත් FB account එකට කෙල වෙල තියෙන්නේ ඔය මල ඉලව්වක් දාගෙන. browser එකේ cookies clear කරපු ගමන් ඉවරයි. කරන්න පුලුවන් හැමදේම කලා. එත් වැඩක් නෑ.

Dilshan Wijesooriya said...

Dialog වලින් එන්නේ නැහැ?

Anonymous said...

matath thaama msg1 enawa.. monawa unath meka godak watinawa.. mamanm hithan-ne awlak wei kiyala..

namila007 said...

mobitel ekata msg eka enawaaaaa

Isura Nirmal said...

Mobitel එකෙන් නම් කරදරයක් නැතිව මේක එනව. මම හිතන්නෙ dialog කට්ටියට තමා මේ පුශ්නෙ. මේක විතරක් නෙමේ. ovi sms, e buddy වගේ web based services වලින් එන හුඟක් sms Dialog කට්ටියට එන්නෙ නෑ කියල Dialog Facebook fan page එකේ කියල තිබුන.

Dilshan Wijesooriya said...

ස්තුතියි හැමෝටම

Isura Nirmal said...

watch this and continue reporting the issue to this page

http://www.facebook.com/topic.php?uid=55826981202&topic=17479

Lahiru lakruwan said...

බය වෙන්න හෙතුවක් නැ.. දැන් එය වැඩ කරනවා