Breaking News:

latest

මහා පරිමාන Software සිංහලෙන් ලිපි මංකොල්ලයක්

මෙක මහ පුදුම රටක්?මහන්සි වෙලා බිලොග් එකට ලිපියක් ලිවිවම කොහොවත් ඉන්න එවුන් ඇවිත් ඒක කොපි කරගෙන තමන් ලියපු එකක් වගේ Publish කරනවා?ඒ වගේ web ...


මෙක මහ පුදුම රටක්?මහන්සි වෙලා බිලොග් එකට ලිපියක් ලිවිවම කොහොවත් ඉන්න එවුන් ඇවිත් ඒක කොපි කරගෙන තමන් ලියපු එකක් වගේ Publish කරනවා?ඒ වගේ web අඩවියක් මට අද හමු උනා?www.spnet1.tk කියලා ඒ බිලොග් එකේ admin, Software සිංහලෙන් අපි ලියපු ලිපි අමු අමුවෙි කොපි කරලා තියෙනවා?කොහොම කොපි කිරිල්ලක්ද කියනවා නමි ඒ admin කොපි කරපු ලිපි වල අපේ අඩවියේ නමත් සදහන් වෙලා තියෙනවා?බලන්න මෙක,




ඔනම කෙනෙකුට මෙ ලිපිය දැක්ක ගමන් පේනවා මෙි  Software සිංහලෙන් විසින් ලියපු ලිපියක් කියලා,ඒත් ඒ අඩවිය මෙි ලිපිය අමු අමුවෙිම කොපි කරලා තියෙනවා?ඒ වගේම අපි ලියපු වැඩිම ප්‍රතිචාර ලබපු ලිපියක් තියෙනවා නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?  කියලා,ඒ ලිපියට ලැබුණු ප්‍රතිචාර නිසාම Software සිංහලෙන් හි Admin ඩිල්ෂාන් විජේසුරිය ඒ ලිපිය ගැන විජය පරිගනක සගරාවටත් ලිවිවා?ඒ අනුව 2011 අගෝස්තු මස විජය පරිගනක සගරාවෙ ස්මාටිෆෝන් හොරැ ඇල්ලීම කියලා ලිපියකුත් පල උනා?එහෙම තියෙද්දිත් මෙ spnet1.tk කියන බිලොග් අඩවිය ඒ විදියටම ලිපිය කොපි කරලා තියෙනවා?
ඒ වගේම මෙකත් බලන්න ඒ අඩවිය කරන්නේ අපගේ ලිපි කොල්ල කන එක?

මෙවා දැක්කම අපිටත් ඉවසන් ඉන්න බැහැ නේ අපි ඒ බිලොග් ඒකේ දාලා තිබිබ දුරකථන අංකයට කථා කරා?Admin ශනිල්ක ලු?අපි මුලින් කථා කරලා කිවිවා ඔයාලා අ‍පේ Post කොපි කරලා තියෙන්නේ කරැණාකරලා ඒ Post ටික අයින් කරන්න කියලා?පලවෙනි සැරේ කිවිවම ටිකක් අයින් කරලා තිබිබා ඒක නමි අපිට Record කරන්න බැරි උනා,දෙවනි හා තුන්වැනි සැරේ ඒවා අපි Record කරා?මෙ වගේ වැඩ කරන අයට පාඩමක් වෙන්නත් එක්ක අපි ඒ Recordings දෙක ප්‍රසිද්ධ කරනවා?මෙන්න අහලා බලන්න?

දෙවන ඇමතුම

තෙවන ඇමතුම

සමාවෙන්න ඔිනි මෙ නෝන්ඩි කිරීමක් නෙවෙයි?මෙ වගේ අයට පාඩමක් වෙන්නයි කරේ?
අපි ඒ බිලෝග් අඩවියට Call කරේ ඒ අඩවියේම Contact Us වල දාලා තිබුණ අංකයට,අපේ ඇමතුමෙන් පස්සේ එයාලා ඒ අංකයත් වෙනස් කරලා වැරදි අංකයක් දාලා තියෙනවා?
ඉතින් තවත් මෙ වගේ අයට මොකද කරන්නේ?


17 comments

Anonymous said...

ඔයා බය වෙන්න එපා උන්ට බෑ ඔයාව පරද්දන්න අපි ඔයත් එක්ක......

Dilshan Wijesooriya said...

Thanks

Naduni said...

හොද වැඩෙ කොප්පට?

``` Outsider``` said...

මේවගෙන් අධෛර්යමත් වෙන්න එපා. මේ බ්ලොග් එක අපිට වටිනව.

Anonymous said...

සැලෙන්න එපා මචන්.....ඕනිම තැනක චාටර් පොරවල් ඉන්නවා.....මේක කරලා තියෙන්නෙත් ඒ වගේ එකෙක් තමයි....

Anonymous said...

හුක්කි හුක්කි හූ. කොපි මල්ලි... ඈක්කා... ඔයා ගූ වෙලා ගිහින්

Anonymous said...

aththatama me sait eka apita watinawa oya digatama karagena yanna mamath meken godak wadagath dewal gaththa oya digatama karagena yanna

Anonymous said...

aio machan meya gena pothak gahanna puluwan ne ShanilkaNet.tk menna pora haha porage history eka meeta kalinuth eli karala thiyenawa lagadima part 2 balaporoththu wanna

guys meya gena ona deyak ahanna ona tharam dewal kiyanna puluwan mu nisa meyage ammalata thamai kela wela thiyenne mokada net line eka thiyenne meyage ammage name ekata den ammata nadu dala thiyenne anunge names sale kireema

http://www.spnet1.tk/2011/08/powered-by-spnetlk.html

mennam achan mu ussapu thawath place ekak

menna machan original post eka

http://www.fmderana.lk/blog/?p=17243

machan niliya gena katha karanna epa oya kiyana niliyage akka witharai inne facebook shanudri kiyala muma thamai eka karanne SP kiyala dagena inne eka thamai SP=shanudre priyasad SP=shanilka perera mu school eke kiyanne e niliya mu eka yalui kiyalau school eka wattala prasidda boys school ekak


wattala st anthony's college macho this year o/l karana dial ekak

https://profiles.google.com/106736404681291283598/about
http://www.facebook.com/profile.php?id=100001089241488
http://www.facebook.com/spnet.lk
http://www.facebook.com/shanudrie2011
http://www.facebook.com/profile.php?id=100001609471995
http://www.facebook.com/profile.php?id=100002436002629

Menna Mu Hadapuwa Serama Fake

ඇඩ්මින් @ ෆේස්බුකියේ සිංහල බ්ලොග් සින්ඩිය (Darshana) said...

මේ පිළීබද සොයාබලා ඔහු සින්ඩියෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා..
ඔහුගේ ලිපි සින්ඩියේ පල වීම පිළීබද සමාව අයැද සිටිනවා...


දර්ශන විමුක්ති,
ඇඩ්මින්,
ෆේස්බුකියේ සිංහල බ්ලොග් සින්ඩිය
www.facebook.com/blogs.lk

Dilshan Wijesooriya said...

ස්තුතියි සහෝදරයා

TSS said...

මු හිතාගෙන ඉන්නේ හෙන වැඩ කාරයෙක් කියලා.බලනකොට දැන් තනිකරම මේකා මගේ සයිට් එකෙන් කොපි කරන්නේ..බලනකොට දැන් තනිකරම මේකා මගේ සයිට් එකෙන් කොපි කරන්නේ.

සැලෙන්න එපා මචන්.....ඕනිම තැනක චාටර් පොරවල් ඉන්නවා

Admin : Freedownloadzones.com

Dilshan Wijesooriya said...

ඔය තියෙන්නේ තව සාක්ෂි.ස්තුතියි සහෝදරයා

Unknown said...

thawa Poden Math Mee kalakaniyata ahu wenawa THAKS Wenna oniii

අජන්ත සංජීව සෙනවිරත්න said...

කියන්න දෙයක් නැහැ...ඒත් දන්නැත්නම් නොදන්න විදියට ඉන්න ඕනේ.අනුන්ගේ දෙයක් කොපි කරලා දාන්නැතිව.තමන්ගේ හැකියාව හදුනගෙන ඒ මගින් අනිත් අයට උදවුවක් කරන්න තරම් මොළයක් නැති මේ වගේ පහත් තිරිසන් සත්තු අපි අතර ඉන්නවා.ඒ ගැන සැලෙන්න එපා.අනික තව කෙනෙකුට උදවු කරන්න නම් පරිගණක වැඩකිඩ ම දාන්න ඕනෙ නැහැ.අපි පරිගණකය තුලින් අන්තර්ජාලයේ කොතරම් නොදන්න දේවල් තියනවද ?ඇයි මේ කාලකන්නියට බැරි එහෙම දේයක් ගැන හිතන්න.හිහ්...කොහෙද ඉතින් අඩුමාසෙන් ඉපදුන උන්ට ඕවා තේරෙන්නෙ...
යාලු...ඔයා කරන වැඩේ අපිට වටිනවා.ටිකක් නෙවී කෝටියක් වටිනවා.ඔයා සැලෙන්න එපා........ඔයාගේ ගමන දිගටම යන්න.ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
.
.
.
.
bat

Apsara said...

එල මචෝ...මෙහෙම තමයි කරන්න ඕන...එව්වා කැත වැඩනේ නේද මචන්ලා....අපි ඉන්නවා උබත් එක්ක...මේක දිගටම කරගෙන යන්න... good luck.. happy new year macho...

Software නොමිලේ said...

Apsara වෙත,
සුබ අලුත් අවුරුද්දක්!

Anonymous said...

oya baya vanna apa api oyath akka ennava.