Breaking News:

latest

සිංහලෙන් දඩි බිඩි ගාලා Type කරන්න හා Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න Firefox 6 සදහා?

සිංහලෙන් දඩි බිඩි ගාලා Type කරන්න හා Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න ලිපි වලදී අපි ලබා දුන්න Add-ons එක අලුතින් නිකුත් ...



සිංහලෙන් දඩි බිඩි ගාලා Type කරන්න හා Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න ලිපි වලදී අපි ලබා දුන්න Add-ons එක අලුතින් නිකුත් කරපු Firefox 6 සදහා වැඩ කරන්නේ නැහැ?මෙන්න Firefox අලුත් සංස්කරන සදහා හදුන්වා දුන් add-ons එක?මෙික Firefox 9 වෙනකන් සහය දක්වන විදියට හදලා කියෙන්නේ?මෙන්න බා ගන්න එහෙනමි?

2011/12/11 : software සිංහලෙන් විසින් මෙම මෘදුකාංගය firefox 99 දක්වා සහය දක්වන පරිදි සකස් කරනු ලැබීය.


ඊලග ලිපියෙන් කියලා දෙන්නමි පරණ firefox සංස්කරන සහදා ආපු add-ons අලුත් ඒවාට හරියන විදිය​ට හදා ගන්න විදිය?මෙ දෙකත් හැදුවෙ ඒ විදිය​ට තමයි?Coming Soon!




5 comments

Amalka said...

machan meka instal karana widiha step by step kiyannako..mey file dekama download karata open wenne na.xpi file widihata ne pennanne

උදාර said...

මටත් තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි අලුත් firefox version වලට සමහර add-0ns සපෝර්ට් නොකරන එක. ඒ හින්ද මේක නම් මගේ ගැටලුවට විසඳුමක් වෙයි කියල හිතනවා. මේ වගේ ලිපියක් දැම්මට බොහොම ස්තූතියි.

Dilshan Wijesooriya said...

ඔවු Amalka මෙක Xpi File නිසා Open කරන්න නමි බැහැ?Download කරලා Firefox වලට Drag කරන්න එතකොට install වෙනවා?හරි නේ?

Amalka said...

machan eth hariyanne na ne.igiya will be installed after you restart firefox kiyala enawa.restart unama close wenawa

Dilshan Wijesooriya said...

හැම add-ons එකක්ම Intall උනාම restart වෙනවා?ඊ​ට පසුව තමයි ඒ Add-ons වැඩ කරන්න ගන්නේ?Firefox add-ons වලින් Uninstall කරලා අයිත් try කරලා බලන්න?