Breaking News:

latest

පරණ Firefox Add-ons අලුත් සංස්කරනයට ගලපා ගැනීම?

පරණ සංස්කරන සදහා නිකුත් කරපු Firefox add-ons අලුත් සංස්කරන සදහා ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ?ඒ වගේ වෙලාවට ඒ add-ons එකේ අලුත් සංස්කරනයක් එන...


පරණ සංස්කරන සදහා නිකුත් කරපු Firefox add-ons අලුත් සංස්කරන සදහා ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ?ඒ වගේ වෙලාවට ඒ add-ons එකේ අලුත් සංස්කරනයක් එනකන් බලන් ඉන්නේ නැතුව පරණ add-ons එකම අලුත් සංස්කරනයට වැඩ කරන්න පුලුවන්වෙන්න හදා ගන්න අපිටම පුලුවන්?



  1. මුලින්ම අදාල add-ons එක හොයාගන්න?(Xpi File එක.)
  2. දැන් ඒ අදාල Xpi File එක7Zip හෝ WinRAR වලින් Open කරගන්න.
  3. ඒ Open උන Explore Window එකේ තියෙන install.rdf කියන File එක තමන් කැමති තැනකට Extract කරගන්න.
  4. දැන් ඒ install.rdf කියන File එක Note Pad හරහා Open කරගන්න.
  5. එතකොට Note Pad වලින් Open උන Code එකේ එක තැනක තියෙනවා maxversion> කියලා තැනක්.එකේ ඉස්සරහ තියෙන Value එක 9.0 වගේ ලොකු ගානකට වෙනස් කරන්න.
  6. දැන් ඒක Save කරලා,ඒ File එක ආපහු 7zip හෝ WinRAR Explore Window එකට ඈදලා දාන්න.
  7. අන්තිම​ට Explore Window එක Close කරලා ඒ add-ons Xpi File එක Firefox වලට Drag කරලා බලන්න.





    6 comments

    අරුන said...

    ඔයාගෙ Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න! කියන කලින් post එකේ විදියට මම downlod කරල install කලාම install වුනේ 4shared කියල software එකක්. දැන් එක මට අයින් කර ගන්න ඕනෙ. uninstall කලත් හරි යන්නෙ නැහැ. මොකද්ද මම කරන්න ඕනේ.
    අරුන

    Dilshan Wijesooriya said...

    4 Shepard කියන්නේ අපි අපේ Software Upload කරන Site එක?Add/remove program වලින් එයාලගේ Software එක remove කරලා දාන්න?Download කියලා Button එකක් ඈති නිල් පාටින්,ඒක හරහා Add-ons එක බාගන්න?

    Anonymous said...

    Yes there should realize the reader to RSS my feed to RSS commentary, quite simply

    D_C_M said...

    අඩේ මම හොය හොය හිටියෙ මේවගේ වැඩක්..........බොහොම ස්තූතියි මේක කියල දුන්නට...ජය ශ්‍රී !!!

    unknown said...

    ඕකට ඔච්චර නහින්න ඔනේය...
    add-on compatibilty reporter දාගත්තාම ඔය වැඩේ කෙරෙනව නේ. මම පාවිච්චි කරන්නෙත් එක.

    https://addons.mozilla.org/en-US/firefox/addon/add-on-compatibility-reporter/

    එත් Internet Download Manager, Orbit වගේ එවායෙ plugin එක ඔකෙන් enable උනත් browser එකෙන් එක එක error pop ups එනවා. qsfox වගේ එවා නම් අවුලක් නැතුව වැඩ.

    Amila Prasanna said...

    oyanam deiyek newei dewalayak.man ingiya daganna widiyak nethuwa hitiye den hari.thanx
    ummmmmmmmmmmmmmmmma