Breaking News:

latest

හිතවත් ප්‍රේක්ෂකයිනි මා Co-Admin වන සොෆ්ට්වෙයා සිංහලෙන් හි පල වූ ලිපි http://www.spnet1.tk හි අයිතිකරු වන ශනිල්ක පෙරේරා නමැති පුද්ගලයා වි...

හිතවත් ප්‍රේක්ෂකයිනි මා Co-Admin වන සොෆ්ට්වෙයා සිංහලෙන් හි පල වූ ලිපි http://www.spnet1.tk හි අයිතිකරු වන ශනිල්ක පෙරේරා නමැති පුද්ගලයා විසින් පහත අප විසින් අපගේ අඩවි ජාලය වන සොෆ්ට්වෙයා සිංහලෙන්හි හා සොෆ්ට්වෙයා නොමිලේහි පළවූ ලිපි 8කට ආසන්න ප්‍රමාණයක් හා සොෆ්ට්වෙයා සිංහලෙන් තුල ලබාදුන් 'දැන් E buddy chatting Software සිංහලෙන් තුලින්?' පහසුකම පහත අයුරින් කිසිම ආකාරයේ වෙනසක් නොකර පළ කර තිබිණි.





ඔනම කෙනෙකුට මෙ ලිපිය දැක්ක ගමන් පේනවා මෙම  Software සිංහලෙන් විසින් ලියපු ලිපියක් කියලා,ඒත් ඒ අඩවිය මෙම ලිපිය අමු අමුවෙම කොපි කරලා තියෙනවා? ඒ වගේම අපි ලියපු වැඩිම ප්‍රතිචාර ලබපු ලිපියක් තියෙනවා නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?  කියලා,ඒ ලිපියට ලැබුණු ප්‍රතිචාර නිසාම Software සිංහලෙන් හි Admin ඩිල්ෂාන් විජේසුරිය ඒ ලිපිය ගැන විජය පරිගනක සගරාවටත් ලිවිවා? ඒ අනුව 2011 අගෝස්තු මස විජය පරිගනක සගරාවෙ ස්මාටිෆෝන් හොරැ ඇල්ලීම කියලා ලිපියකුත් පල උනා? එහෙම තියෙද්දිත් මෙ spnet1.tk කියන බිලොග් අඩවිය ඒ විදියටම ලිපිය කොපි කරලා තියෙනවා? ඒ වගේම මෙකත් බලන්න ඒ අඩවිය කරන්නේ අපගේ ලිපි කොල්ල කන එක?

මේවා අපි දැකපු මොහොතේමඑහි ඇඩ්මින්ට අපි දුරකතනයෙන් කතා කොට අපගේ ලිපි හා E buddy chat පහසුකම ලිපිය ඉවත් කරගන්න ලෙස කරුණාවෙන් දැන්වූ අතර, නමුත් ඔහු අපගේ ලිපි කිහිපයක් පළමු වර කතා කිරීමෙන් අනතුරුව ඉවත් කර තිබු අතර අපගේ අයිතිය යටතේ පවතින සියලුම ලිපි ඉවත් කරගැනීමට තෙවරක් කතා කිරීමට සිදුවිය.කෙසේ වෙතත් අපගේ ලිපි අපගේ දැනුම් දීමෙන් අනතුරුව ඉවත් කිරීම සම්බන්දයෙන් ඔහුට ස්තුති වන අතර තමාගේ උත්සාහයෙන් ලිපි ලියන ලෙස කරුණාවෙන් දැනුම දෙමි.

ශනිල්ක පෙරේරා වන මොහු කව්ද?

වත්තල St.Anthony's විද්‍යාලයේ 2011 වර්ෂයේ අපෝස සා/පෙළ  හදාරණ සිසුවෙකි.මොහුගේ මවට මොහු නිසා නීතිය හමුවේ අසරණ වී තිබෙන්නේ මොහුගේ තියෙන ජරා ගති ගුණ නිසාය.මොහු පිලිබදව ශ්‍රී ලාංකික සැම අවදානයෙන් සිටින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටි.තවද ප්‍රසිද්ද ළමා නිළි Shanudrie Priyasad මොහුගේ පෙම්වතිය ලෙස පවසමින් සිටි.එම ළමා නිළිය Facebook හි සාමාජිකයකු නොවන අතර ඇයගේ අක්කා පමණක් Facebook හි සාමාජිකයෙකි.Shanudrie Priyasad = SP හා Shanilka Perera = SP යන ලෙස මෙම පුද්ගලයා භාවිතා කරමින් මෙම ළමා නිළිය මොහුගේ පෙම්වතිය ලෙස සමාජය තුල පවසමින් සිටි.මොහු විසින් එම නිළියගේ රූප සහිතව මෙහෙයවන ව්‍යාජ Facebook ගිණුම්හි ලින්ක් ඔබට දැනගැනීම පිණිස පහතින් එම ගිණුම්හි Screenshots සමග පළ කරමි.

 

ඉහත  සදහන් ගිණුම් දෙකම ශනිල්ක විසින් පවත් වාගෙන යන්නකි.මොහුගේ අපුර්ව කාර්යනම් FM Derana අඩවියේ පළවූ ස්කෑන් කල හැකි මවුසයක් ලිපිය මොහු විසින් ව්‍යාජ ලෙස උපුටා ගෙන තිබුණූ අයුරු පහත දැක්වේ.

  • එම ලිපිය FM Derana අඩවියේ පලවී තිබුණූ අයුරු.
 
  •  එම ලිපියම ඒ අයුරින්ම අපගේ කතා නායකයාගේ අඩවියේ පල කර තිබු අයුරු.
 

  • පහත  රූපය ලංකාවේ ප්‍රසිද්ද Facebook හි Online හෙල්ප් තුල ඔහු පිලිබදව 9/4/2011 වෙනි දින සාකච්ඡාවට බදුන් වූ අයුරු.


  • මොහු  පිලිබදව ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වෙන Elakiri හි පළවූ ලිපිය බලාගන්න මෙතනින් යන්න.

4 comments

Keshan said...

යකෝ මූ මාර හොරෙක්නේ .......

නාට්‍යකාරයා said...

නිකන්ම හොරෙක් නෙමේ ජාත්‍යන්තර හොරෙක් වගේනේ..........

Didi said...

muta polimak daanna one....ahu unoth ehema okawa makanawa...okage codings apahu liyanna one...okawa format karanna one...

Jake Santiego said...

මේව චාටර් වෑඩ