Wednesday, April 16

Pages

Breaking News:

පරිගණකයට ෆැක්ටෝරියක්

අපි හැමෝම චිත්‍රපටි එහෙම බලනවා නේ.එහෙම චිත්‍රපටියක් අපගේ පරිගණකයේ බැලීමට නොහැකියැයි පවසන්නේ ඒම චිත්‍රපටියේ ෆෝර්මැට් ඒක අපගේ පරිගණකයට ගැලපෙ...

අපි හැමෝම චිත්‍රපටි එහෙම බලනවා නේ.එහෙම චිත්‍රපටියක් අපගේ පරිගණකයේ බැලීමට නොහැකියැයි පවසන්නේ ඒම චිත්‍රපටියේ ෆෝර්මැට් ඒක අපගේ පරිගණකයට ගැලපෙන්නේ නැති හින්දානේ.එහෙම උනාම දුකයි නේ.නමුත් Format Factory ඒක තියෙනකන් ඒවගේ දේවල් වලට දුක් වෙන්න ඕන නැහැ.මේකෙන් වීඩියෝ විතරක් නෙවෙයි,
  • නිශ්චල ඡායාරුප චංචල ඡායාරුප දක්වා.
  • සින්දු කැමති මාදිලියකට.
  • සිඩි වලින් හා ඩිවිඩිවල ඇති වීඩියෝ හා ඕඩියෝ ෆයිල් පරිගණකයට ලබාගන්න.
  • වීඩියෝ හා ඕඩියෝ ෆයිල් එකට එකතු කිරීම.
  • ඕඩියෝ ෆයිල් එකකට වීඩියෝ එකක් ඇතුළු කිරීම.
ආදී  බොහෝ දේ මෙයින් කරගත හැකිය.මෙය නොමිලේ දෙන මුදෘකාංගවර්ගය හෙවත් Open Source Software වර්ගයට අයත් වේ.මෙම මුදෘකාංගයේ ඇති තවත් සුවිශේෂී දෙයනම් මෙහි භාෂා 50කට තෝරා ගත හැකි අතර ඒම භාෂා 50 තුලට අපගේ මවු භාෂාව වන සිංහල භාෂාවත් අඩංගු වී තිබීමයි.ඒම නිසා මෙම මුදෘකාංගය නොමිලේ හා සිංහලෙන්ද ඇති නිසා මෙය පාවිච්චි කිරීම් එතරම් අපහසු කාර්යයක් නොවේ.එහෙනම් පහතින් මුදෘකාංගය බාගෙන වෙනස අත්විදින්න.











3 comments

පුබුදු said...

මේක බාන්න බෑනේ. එරර් කියනවනෙ........

Dilshan Wijesooriya said...

අපි බලන්නමි ඒ ගැන

Anonymous said...

Quite good. I like the way you write. Probably I will bookmark your site. sildenafil citrate

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!