ලෝක ළමාහා වැඩහිටි දිනයත් පහු උනා.හැමදාම ළමා අයිතිවාසිකම් සුරකිමු වැඩිහිටියන්ට සළකමු කියලා ඔක්තෝබර් 1 වෙනිදා විතරක් කතා කරලා නිකන් ඉන්නව...

හරි මිතුරණි මම සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද යටතේ ඔබල වෙත මුදල් අයකරන වයිරස්ගාඩ් මුදෘකංග නොමිලේම ලබා දුන්නා.අදත් දෙන්න යන්නේ එහෙම එකක් තමා.ඡායාරුපය දැකපු ගමන් මිතුරන් දැනගන්න ඇති මම දෙන්න යන දේ ගැන.හරි මේකේ නම Avira Premium Security Suit.මෙය දින 30ක අත්හදා බැලීමේ කාලයක් ලබා දෙන අතර එය ඉක්මවූ පසු මුදල් ගෙවා නැවත ආරක්‍ෂාව ලබා ගත යුතුය.මම පහතින් මුදෘකාංගය හා එය නොමිලේම අවුරුද්දක කාලයක් නොමිලේම පාවිච්චි කිරීමට අවශ්‍ය Activation File එකත් බාගෙන පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.
සැ.යු: මෙම මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගන්නා විට පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙන අතර එහි ඇති hbedv.key ලෙස සදහන් වී ඇති ඒක තෝරාගෙන ඔබ මුදෘකාංගය සමග බාගත්තු Activation File ඒක ලබාදීමෙන් 11/18/2012 දින දක්වා මුදෘකාංගය නොමිලේ පාවිච්චි කිරීමට පුළුවන.
3 comments
thanks mate keep it up,
BTW. I agree your first statement
මෙක මම දලා අප්ඩෙට් කලා ඉට පස්සෙ මෙකෙ මෙහෙම massage 1 enawa.....invalid licence.plaese contac you'r avira product dealer.......meakata mama mokada karanea key 1ka dala update karea......help
ඒ key එක blacklist කරලා
Post a Comment