Thursday, April 17

Pages

Breaking News:

USB ඒක හරහා එන වයිරස්වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කරමු

  අපි  ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී...

 
අපි  ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී එයට වයිරස් ඇතුළු වී තිබුනොතින් එයත් අපගේ පරිගණකට එකතු වෙනවා.වයිරස්ගාඩ් ඒක මගින් වයිරස් ඉවත් කරලා දානවා.නමුත් එමගින් අපගේ USB උපාංගය ආරක්‍ෂිත නොවේ.නමුත් USB Disk Security ඒක මගින් අපගේ පරිගණකය මෙන්ම USB උපාංගයද ආරක්ෂා කරගත හැකිය.පහතින් මුදෘකාංගය බාගන්න.ලබා දී තිබෙන Key ඒක ලබාදීමෙන් USB Disk Security මුදෘකාංගය නොමිලේම පාවිච්චියට ගත හැකිය.

USB Disk Security Key:
  • Name: ඔබගේ නම ලබාදෙන්න.
  • Key  : 69601-89178-65501-E4942-D31A2-9FA10-986C0-EB919



    Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

    සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

    Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

    Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

    GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

    Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

    Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

    තමන්ගේ files Torrent විදියට share කරමු!!

    GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

    තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!