Breaking News:

latest

Blog ලිපි ස්වංක්‍රියව Facebook වෙත එකතු කරමු!

සාමානයෙන් Blog ලියන අපි හැමෝටම Facebook එකේ Fan Page එකක් තියෙනවා?ඒත් අපි අලුත් Post එකක් ලිවුවට පස්සේ සාමානයෙන් කරන්නේ සුපුරැදු විදියට අති...


සාමානයෙන් Blog ලියන අපි හැමෝටම Facebook එකේ Fan Page එකක් තියෙනවා?ඒත් අපි අලුත් Post එකක් ලිවුවට පස්සේ සාමානයෙන් කරන්නේ සුපුරැදු විදියට අතින් Manually Fan page එක Update කරන එක?මම අද කියලා දෙන්නේ ඒ පරණ ක්‍රමය විශාම යවලා Blog එකේ Post එකක් Publish කරපු ගමන් Automatically ඒ Post එක Facebook Fan Page එකේ Update වෙන්න හදන විදිය?

 හොදයි එහෙනමි මුලින්ම යන්න මෙන්න මෙ ලින්ක් එකට? https://apps.facebook.com/rssgraffiti/
මෙ Facebook Application එකක් නමින් RSS Graffiti,ගිහිල්ලා බො​හොම පොඩි දෙයයි කරන්න ඔිනි?

  1. මුලින්ම තමන්ට Automatically Post Update වෙන්න ඔිනි Page එක හරි Group එක හරි තොරාගන්න?
  2.  ​​එතකොට එක Window එකේ Feed Tab එකේ Add New Feed Here තැන Click කරලා තමන්ගේ Blog එකට අදාල Feed URL එක දාන්න?
  3.  Source Name එකට Blog එකේ නම දාන්න,
  4. Source URL එකට තමන්ගේ Blog එකේ URL එක දාන්න,
  5. දැන් Save කරගන්න?එචිචරයි
දැන් ඉදන් ඔයාලා Blog එකේ ලියන ලිපි Publish කරපු ගමන් නිකන්ම Facebook Fan Page එකෙත් වැටෙනවා?










3 comments

Sanjaya සිතුවිලි said...

ස්තුතියි ලිපියට ,,, මෙහිදී ගෘප් එක හරි , පේජ් එක හරි තමන්ගේ නොවේනම් ,, මේක කරන්න පුලුවන්ද ?..

Dilshan Wijesooriya said...

බැහැ?ඒත් Admin කෙනෙක් හරි කවුරැ හරි Officer කෙනෙක් නමි පුලුවන්?

The HUMAN said...

මේ වගේ සරල අලුත් දේ කියාදීම ගැන මාගේ ස්තුතිය :)