Thursday, April 17

Pages

Breaking News:

Airbus A380 ගුවන් යානයේ නියමු කුටිය ඈතුලට යමුද?

කට්ටියට මතක ඈති​ නේද අපි කලින් පාරක් Discovery අභ්‍යවකාශ ෂටලය ඈතුලට එක්කං ගියා?මෙ පාර අපි හදන්නේ ඔයාලව Airbus A380 ගුවන් යානයේ නියමු කුටිය ...


කට්ටියට මතක ඈති​ නේද අපි කලින් පාරක් Discovery අභ්‍යවකාශ ෂටලය ඈතුලට එක්කං ගියා?මෙ පාර අපි හදන්නේ ඔයාලව Airbus A380 ගුවන් යානයේ නියමු කුටිය ඈතුලට එක්කං යන්න?Airbus A380 කියන්නේ මගි ප්‍රවාහනය සදහා ලෝකයේ බහුලවම පාවිචිචි කරන ගුවන් යානයක්.මෙයා පොඩිත් නැහැ හරි විශාලයි?මගි ප්‍රවාහනයට තටිටු 2 ක් ම තියෙනවා?අවශ්‍ය බලය සපයන්න ප්‍රභල එන්ජින් 4 කින් ද යුක්තයි.එහෙම ගුවන් යානයක නියමු කුටිය නැත්නමි Pilot Room එක කොහොම ඈතිද?වැඩි කථා ඔිනි නැහැ අපි ගිහිල්ලාම බලමු.


කලින් Discovery අභ්‍යවකාශ ෂටලය ඈතුලට ගිය නැති කටිටිය මෙතනින් ගිහින් Discovery අභ්‍යවකාශ ෂටලය ඈතුල බලන්න 

අනිත් කටිටිය පහල තියෙන GO button එක Click කරලා Airbus A380 ගුවන් යානයේ Pilot Room එක ඈතුලට යමු.

ඒ වගේම ඉදිරියේදි බෝයිං ගුවන් යානාවල නියමු කුටියට එක්කං යන්නත්,තවත් දවසක ප්‍රංශයේ පැරිස් නුවර සුප්‍රසිද්ධ අයිෆල් කුලුණ මුදුනට එක්කං යන්නත් පොරොන්දු වෙනවා!










No comments

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!