ඉතින් යහළුවනේ කොහොමද? මම හිතුවා සොෆ්ට්වෙයා සිංහලින්ම දෙන එකේ, ඒවටත් අමතරව ඔබගේ පරිගණකයේ එදිනෙදා මතුවෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවශ්...

ඉතින් යහළුවනේ කොහොමද? මම හිතුවා සොෆ්ට්වෙයා සිංහලින්ම දෙන එකේ, ඒවටත් අමතරව ඔබගේ පරිගණකයේ එදිනෙදා මතුවෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුමත් ලබා දීමටය.මම හිතනවා එයට අපගේ මිතුරන්ගෙන් අකමැත්තක් නැති වෙයි කියලා.හරි අපි හැමෝම ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා.නමුත් ලංකාවේ අපිට ලැබෙන ඉන්ටර්නෙට් බ්‍රව්සින්ග් වේගය අඩුයි.ඒ මදිවට ඒ එන වේගයත් පරිගණකය මගින් යම්තාක් දුරට මන්දගාමී කරලා තමයි අපිට ලැබෙන්නේ.ඉතින් ඒ මන්දගාමී කරන ඒක නැති කරගෙන අපගේ අන්තර්ජාල පහසුකම ලබා දෙන සේවා ආයතනය මගින් ලබා දෙන වේගයම ලබාගැනීමට පුළුවන්.ඒ සදහා පහතින් සරලව රූප සටහන් මගින් දක්වා ඇති පිළිවෙල අනුගමනය කරන්න.
- පළමුව ඔබ Run box ඒක විවෘත කරගෙන එහි Open කියන තැනට gpedit.msc ලෙස ටයිප් කර OK කරගන්න.
- User Account Panel box ඒක විවෘත වුවහොත් Yes විධානය ලබා දෙන්න.එවිට පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙයි.එහි Computer Configuration හි ඇති Administrative Template කියන ඒක තෝරාගන්න.
- එහිදී ලැබෙන වින්ඩොව් ඒකෙන් Network යන ඒක තෝරාගන්න.
- ඉන්පසුව ලැබෙන වින්ඩොව් ඒකෙන් Qos Packet Scheduler කියන ඒක තෝරාගන්න.
- ඔබට ලැබෙන වින්ඩොව් එකේ ඇති Limit reservable bandwidth කියන ඒක Double ක්ලික් කරන්න.
- ඊළගට පහත ආකාරයේ වින්ඩොව් එකක් විවෘත වේ.එහි Limit reservable bandwidth කියන ඒක Not Configured ලෙස ලකුණු වී ඇත.
- එය Enable ලෙස තෝරාගන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන ඒක 20 ලෙස සදහන් වී ඇති අතර, එය 0 ලෙස වෙනස් කොට Apply කර OK කරන්න.
- දැන් ඔබ විවෘත වූ අනිකුත් වින්ඩෝව වසා දමා අන්තර්ජාලය හා සම්බන්ද වී බලන්න.ලොකු වෙනසක් නොදැනුනාට යම් පමණකින් ඔබගේ අන්තර්ජාලයේ සැරිසැරීමේ වේගය වැඩි වී ඇත.
17 comments
I have done it
මොකක්ද මේකෙන් වෙන්නෙ මේක ආරක්ෂිතද
thnx..
ඔවු මෙකෙන් ආරක්ෂාවට ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ?මෙහිදී වෙන්නේ Pages Load වෙන Speed එක Config කරන එක?
Unbelievable...Thank you very much...
thank u machan umbe post ekata mamath eken pryojanayak gattha
speed eka pehediliwama godak wedi una.sthuthiya obata..
mata (පළමුව ඔබ Run box ඒක විවෘත කරගෙන එහි Open කියන තැනට gpedit.msc ලෙස ටයිප් කර OK කරගන්න.)
meka enne nehe gpedit.msc search kalama "windows cannot find 'gpedit.msc'.Meke sure you typed..........try again kiyala enawa..mekata mokada karnne ?
මොකක්ද පාවිචිචි කරන Windows එක
win 7 home primer 32bit..kohoma hari speed karaganna widiya kiyanna..
run eke gpedit.msc kilama
"windows cnnt find 'gpedit.msc'.make sure you typed the name correctly, and then try again"
kiyala msg 1k enawa
සමහර Windows Version සදහා නමි ඒ Command එක වැඩ කරන්නේ නැහැ
ekata karanna deyak nadda?oya meka kale win 7 ultimate 1kda?mage home prim. 1k thiyenne..karana deyak nadda mekata?
සමාවෙන්න ඒකට කරන්න දෙයක් නමි නැහැ?Win 7 ultimate වලට නමි ඒක වැඩ කරනවා?
meeka Xp service pack 2 walata harida?
xp වලට නමි try කරලා බැලුවෙ නැහැ?
ela ela
Post a Comment