අපි හැමෝම මුහුණු පොතෙන් යාළුවන්ට friend request යවනවා ඒයා සමග මිතුරු වෙන්න.සමහරු නම් කෙල්ලන්ට හුගක් friend request යවනවා.සමහර කෙල්ලෝ ඉන්නව...
- මුලින්ම ඔබ ඔබගේ මුහුණු පොත වෙත පිවිසෙන්න.
- අනතුරුව මෙතනින් request අවලංගු කරන පිටුව වෙත පිවිසෙන්න. >>>>
- අනතුරුව පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබේ.එහි ඔබ යවා අනුමත නොවුණු සෑම request එකක්ම පෙන්නයි.ඔබටයවපු request ඒක ඉවත් කරන්න ඕන පුද්ගලයාට ඉදිරියෙන් ඇති Remove Request කියන ඒක තේරීමෙන් ඔහුට හෝ ඇයට යවපු request ඒක අවලංගු වේ.

4 comments
thanks bro but ...
The Pending Friend Requests app is being rebuilt and will be released November 1st.
(We are rebuilding not only the app itself, but also our back-end server architecture to make the app faster and to support not only the Pending Friend Requests app, but a number of other new apps that are as cool and useful as Pending Friend Requests.
Sorry for the delay, but it will be well worth it!)
To be kept in the loop, please like our 5 Social page. Thanks!
ඵල ඈති රැකටනේ ගල් ගහන්නෙත්?ගනන් ගන්න එපා
Request Cancell Karanna behane me message 1 Enne
"The Pending Friend Requests app is being rebuilt. Thanks for your patience!
To be kept in the loop, please like our 5 Social page. Thanks! "
ඒ application එක udpate කරනවා මෙ දවස් වල
Post a Comment