Breaking News:

latest

ජංගම දුරකථන රහස් විධාන

කොහොමද මිතුරණි? ශෝකවත් සතියක් උනා වගේම කෝපවත් සතියක් උනා අපගේ අඩවි ජාලයට.බොහෝ කරදර සමග අපි නොසැලී සිටින්නේ අපගේ මිතුරන් අපි සමග සිටින නිසා...

කොහොමද මිතුරණි? ශෝකවත් සතියක් උනා වගේම කෝපවත් සතියක් උනා අපගේ අඩවි ජාලයට.බොහෝ කරදර සමග අපි නොසැලී සිටින්නේ අපගේ මිතුරන් අපි සමග සිටින නිසාය.හරි, අපි හැමෝම විවිද වර්ගයේ ජංගම දුරකථන පාවිච්චි කරනවා.නමුත් ඒවායේ රහස් විධානත් අඩංගු වී තිබෙනවා කියලා අපි හැමෝම දන්නවා නේ.නමුත්.ඒවායිනුත් අපි දන්නේ පොඩ්ඩයි.මම පහතින් දාන්නම් විවිද ජංගම දුරකථන මාදිලි කිහිපයක රහස් විධාන අඩංගු exe මුදෘකාංගය පහතින් බාගන්න.ඒම මුදෘකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කර ගැනීමට අවශ්‍ය නොවන අතර ඒය අවශ්‍ය වූ විට run කර අවශ්‍ය ජංගම දුරකථන මාදිලිය තෝරා ගැනීමෙන් ඔබට අවශ්‍ය රහස් විධාන ලබා ගත හැකිය.







6 comments

Gamunu said...

podi usawwak karanna puluwanda.
"typing master"soft wear eke full version eka ganna widihak kiyanna PLZ.
loku udawwak

Anonymous said...

එම රහස් විධාන type කිරීමේදී ඉංග්‍රීසි අකුරු ලබා ගන්නේ කොහොමද කියා පැහැදිලි කර දෙන්න.

Dilshan Wijesooriya said...

දුරකථන වර්ගය මොකක්ද?Nokia වල නමි * ලකුනින්

Anonymous said...

* ලකුනින් ඉංග්‍රීසි අකුරු ලබා ගන්නේ කොහොමද?
දුරකථන වර්ගය Nokia 6120

Dilshan Wijesooriya said...

සාමාන්‍ය ක්‍රමය​ට අංකයක් අමතන ආකාරයටම * ලකුණ ඔබන්න,එක් වරක් එබීමෙිදි * ලකුණද,2වරක් එබීමෙන් + ලකුණත්,3වරක් එබීමෙන් p අකුරත්,4වරක් එබීමෙන් w අකුරත් ලබා ගන්න පුලුවන්?

Anonymous said...

බොහොම ස්තූතියි