Breaking News:

latest

ෆේස්බූක් එකේ Group Notification ඉ-තැපෑලට එම වදයක්ද?

 ෆේස්බූක්  ඉන්න අය ඉතින් එක එක Group වලට එකතු වෙනවා.නැත්තම් දන්නෙවත් නැති අය Group වලට අපිව එකතු කරනවා.ඒ හැමෝම Group Wall එකේ ලියන හැම දෙයක...


 ෆේස්බූක්  ඉන්න අය ඉතින් එක එක Group වලට එකතු වෙනවා.නැත්තම් දන්නෙවත් නැති අය Group වලට අපිව එකතු කරනවා.ඒ හැමෝම Group Wall එකේ ලියන හැම දෙයක්ම අපේ ඉ-තැපෑලට එනවා දන්වලා.එක සමහරුන්ට වදයක්.සමහරු එකට කැමතියි.වදයක් වෙලා තියෙන අය පහත මම දාලා තියෙන විදියට කරගන්න.ඊට පස්සේ ඒ කරදරින් නිදහස් වෙන්න පුළුවන්.
හරි මේකයි කරන්න ඕන.


  • පළමුව ඔයාලගේ ෆේස්බූක් එකට යන්නකෝ.එකට ගියාම එන්නේ Home Page එක.
  • දැන් පහත රූපයේ රතු කරලා තියෙන See All එක තෝරාගන්න.

  • ඊළගට  පහත රූපයේ ආකාරයට ඔබ ඉන්නා Group List එක පෙන්වයි.එහි රතු කර තිබෙන Edit Email Settings කියන එක තෝරාගන්න.(මෙය ඔබගේ Group List එක ඉවර වෙන තැනම දැක ගැනීමට පුළුවන)

  • එය  තෝරගත් පසු පහත ආකාරයට වෙනම Window එකක් විවුර්ත වේ.එහි රතු කර තිබෙන කොටුවල ඇති හරි ලකුණ ඉවත් කර Save විධානය ලබා දීමෙන් ඉ-තැපෑලට Group වලින් එන Notification නවත්ත ගත හැකිය. 





No comments