Breaking News:

latest

Discovery ෂටලයේ ඈතුලට යමූද?

හැමෝම දන්නවානේ Discovery අභ්‍යවකාශ ෂටලය ගැන.එක දිගට අවුරැදු 27ක් අභ්‍යකාශ වීර චාරිකා වල නියලුනු මෙම​ ෂටලය තමයි ඈමරිකාවට අයිති පැරණිම ෂටලයද ...


හැමෝම දන්නවානේ Discovery අභ්‍යවකාශ ෂටලය ගැන.එක දිගට අවුරැදු 27ක් අභ්‍යකාශ වීර චාරිකා වල නියලුනු මෙම​ ෂටලය තමයි ඈමරිකාවට අයිති පැරණිම ෂටලයද වන්නේ?වැඩිම අභ්‍යාවකාශ වීර චාරිකා සදහා සහභාගි උන මෙම යානාව දින 365ක් අභ්‍යවකා​ශයේ රැදි සිටිමින් ගමන් කරපු දුර කිලෝ මීටර් මිලියන 238 කි.

හැබැයි 2011 මාර්තු මාසේ 9 වැනිදා ​මෙ යානාව අභ්‍යවකාශ ගමන් වලින් සමු අරගෙන ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගොඩ බැස්සා?NASA ආයතනය නිවෙදනයක් නිකුත් කරලා කිවිවෙ Discovery යානය කෞතුකාගාරයක තැන්පත් කිරීමට කටයුතු කරන බවත් එහිදි ඔිනම අයකුට මෙම යානයේ දැක ගන්න පුලුවන් කියලා?

ඒත් ලංකාවෙ ඉන්න අපි කොහොමද ඔිවා දකින්නේ?දුක් වෙන්න එපා මට හමිබුනා ඒකටත් විදියක්?ම​ටත් මෙකෙ ලින්ක් එක දුන්නේ යාලුවෙක්?මුලින්ම මගේ යාලුවා චානුක ​​ට මම ස්තුති කරනවා මෙ වගේ වටින දෙයක් මාත් එක්ක බෙදා ගත්ත​ට!

ඔයාලටත් පුලුවන් දැන් මෙතනින් ගිහින් Discovery අභ්‍යවකාශ ෂටලයේ ඈතුලේ ඈවිදින්න,ඈතුලේ තියෙන දේවල් බලන්න?මතක් කරලා මෙ වගේ දේවල් ගැන උනන්දු ඔයාලගේ යාලුවන්​ටත් මෙ ගැන කියන්න?
 එහෙනමි මෙතනින් Discovery අභ්‍යවකාශ ෂටලයේ ඈතුලට යන්න?




1 comment

Anonymous said...

Awesome!!!