Breaking News:

latest

Torrent ගැන හැමදේම සිංහලෙන් එකම තැනකින් !!

Torrent කියන්නේ දැනට ලෝකයේ තියෙන,නොමිලේ හැම දෙයක්ම ලබා ගන්න පුලුවන් හොදම file sharing ක්‍රමයයි.නොමිලේ හැම දෙයක්ම ලබා ගන්න පුලුවන් උනත් මෙ...


Torrent කියන්නේ දැනට ලෝකයේ තියෙන,නොමිලේ හැම දෙයක්ම ලබා ගන්න පුලුවන් හොදම file sharing ක්‍රමයයි.නොමිලේ හැම දෙයක්ම ලබා ගන්න පුලුවන් උනත් මෙමගින් share වෙන හුගක් දෙවල් හරි නමි නිකන් ලබා ගන්න බැරි මිලදි ගත යුතු Software ආදියයි.චිත්‍ර පට ආදිය download කරගැනීමට නමි torrent තරමි හොද විසදුමක් තවත් නැති තරමිය.

සාමානයෙන් අපි torrent එකක් download කරගන්න නමි torrent client software එකක් අවශ්‍ය වෙනවා,දැනට තියෙන හොද torrent client software දෙකක් විදියට,
  1. Utorrent
  2. BitTorrent
  3. Transmission
හදුන්වා දෙන්න පුලුවන්.මෙවා සේරම නොමිලේ ලබා දෙන client software. Torrent කියන එකේ සිංහල තේරැම වෙන්නේ ප්‍රවාහය කියන එකයි.torrent මුලින්ම ආවෙි 2005 දීය,ඒත් එහි අලුත් කිරීමි වෙලා ලොකයේ ප්‍රසිද්ද උනේ 2006 කාලයේදීය.torrent මුලින්ම හැදුවෙී Ludvig Strigeus කියන ස්විඩන් ජාතික පරිගනක මුදුකාංග ශිල්පියා,පසුව එහි සියලු අයිතිය BitTorrent.Inc ආයතනයට පත් උන,මෙ වන තුරැත් torrent සියලුම ක්‍රියාකාරකමි පාලනය කරනු ලබන්නේ එම සමාගම විසින්ය.

torrent ක්‍රියාත්මක වීමෙිදි එයට සමිබන්දව වැඩ කරන පාර්ශව කිහිපයක්ම තියෙනවා,

  •  එහි එක් අංගයක් වෙන්නේ ඉහතින් විස්තර කල torrent client software එකයි.සියලුම torrent download වන්නේ මෙම software එක හරහාය.මෙහිදි වන්නේ torrent file වල ඈති තොරතුරැ පිරික්සමින් අදාල දත්ත බාගත කරගෙන,එම දත්ත සියල්ල එකතු කර අවසාන ඵලය ලබා දීමයි.

  • Torrent file :  ප්‍රමානයෙන් ඉතා කුඩා (2kb පමණ) වන,download කල යුතු දත්ත පිලිබද ​තොරතුරැ අඩංගු ලිපි ගොනුවක්ය,මෙහි ඈති දත්ත අනුව අදාල ස්ථාන වලින් file download කරගැනීම සිදු කරනු ලබයි.

  • Tracker : ඈත්තටම torrent වලදි සිදු වෙන්නේ අන්තර්ජාලය තුලින් file download කිරීමක් නෙවෙයි.හිතන්න කෙනෙකු තමන් සතු image එකක් torrent හරහා upload කරනවා කියල,එවිට ඒ image එක පිලිබද තොරතුරැ තියෙන torrent file එකක් create වෙනවා,අන්න ඒ torrent file එක තමයි වෙනත් අයකුට download කරන්න පුලුවන් වෙන්නේ, ඔහු ඒ torrent file එක torrent client software එකක් මගින් open කරාම,එහි අඩංගු තොරතුරැ අනුව ඒ image එක torrent වලට upload කරන්න හදපු කෙනාගේ පරිගනකයෙන් අරන් දෙනවා,torrent වලදි මුලින් file upload වීමක් සිදුවන්නේ නැහැ.එම ක්‍රියාව පාලනය කරනු ලබන්නේ මෙම tracking මගින්ය.

     
  • SEED : අපි හිතමු කලින් කිවුව image file එක තව 10 දෙනෙක් download කරා කියලා,එතකොට ඒ 10 දෙනා Seeders ලා 10 දෙනෙක් වෙනවා,ඒ කියන්නේ අදාල file එක අලුත් කෙනෙක් ගන්න ගියාම ඒ 10දෙනාගෙනුත් upload වෙනවා,මෙ වගේ seed වීම නිසා file එක download වෙන වෙගය වැඩි වෙනවා.
හොද torrent එකක් හොයා ගන්නේ කොහොමද ?

 torrent එකක් හොයා ගන්න ගියාම torrent file නමි ඔිනි තරමි තියෙනවා.ඒත් හැමවෙලාවෙම හොද torrent එකක් හොයා ගන්න උත්සහ කරන්න ඔිනි.torrent හොදයිද නැද්ද කියලා බලාගන්න පුලුවන් අපිට ඒ torrent එක කලින් download කරපු අයගේ comments වලින්,virus අරවා​ මෙවා තියෙනවා නමි ඒ ගැනත් හොදයි නමි ඒ ගැනත් comments වල සදහන් වෙලා තියෙනවා,Torrent එකක් download කරන්න ගියාම අනිවාරයෙන්ම comment දෙක තුනක් වත් කියවලා බලන්න.ඒ වගේම හැම වෙලාවෙම torrent එකක් download කරාට පස්සේ ඒ ගැන හොද නරක කියලා comment කරන්න,මොකද අපි වගේම තවත් ඒක download කරන්න හදන කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වෙනවා.

හැමවෙලාවෙම torrent එකක් download කිරීමෙදි Seeds ගැන සැලකිලිමත් වෙන්න,seeders ලා වැඩි ප්‍රමාණයක් ඉන්නවා නමි files ඉක්මනින්ද,seeds අඩුයි නමි ​files ඉතා මන්දගාමිවද download වෙනවා.සෑම වෙලාවකම Torrent එකක් download උනාට පස්සේ ඒක STOP කරන්නේ නැතුව ටිකක් හරි seed වෙන්න දෙන්න,ඒක තවත් කෙනෙකුට download වීම ඉක්මන් කරනවා වගේම එසේ seed කීරිමට කලගුණ සැලකීමක් විදියට අපගේ ඊලග torrent download එක සදහා Torrent Server වලින් ලබා දෙන Speed එක වැඩි කරනවා.

Torrent Download Speed එක වැඩි කරගන්නේ කෙසේද ?
 
torrent speed කරන්න software නමි ගොඩක් තියෙනවා,නමිත් මෙ post​ එකේ ලිවිම සදහා අපි එම software test කරත්,එහි වෙගය වැඩිවීම පිලිබදව අපට සැහීමකට පත්වෙන්න බැහැ.නමුත් software නැතුව trackers වැඩි කීරීමෙන් ඉතා හොද වෙගයක් ලබා ගන්න පුලුවන්.එය කරන ආකාරය පහතින්,

පලමුව මෙම text file එක download කරගන්න,


දැන් download කරන torrent file එක right click කරලා properties යන්න,එහි General Tab එකේ track list එකට text document එකේ තියෙන Trackers ටික Paste කරලා OK කරන්න,එමගින් ඔබගේ Torrent Download වීම වෙගවත් කරනු ඈත.



Torrent Client කාටත් හොරෙන් Windows ඈතුලේ run කරන්නේ කොහොමද ?

සාමානයෙන් අපි log වෙලා ඉන්න account එකෙන් sign out උනාම torrent download වෙන එක නවතිනවා,මේකට විසඳුම තමා Torrent Client එක Windows Service එකක් විදියට Run කරන එක,ඒ සදහා Firedeamon කියන Software එක අවශ්‍ය වෙනවා,එය මෙතනින් download කරගන්න,

 

Firedeamon Open කරල Service Menu එකේ New කියන තැන Click කරන්න.
දැන් Edit Server Definition කියන Window එක Open වෙනවා..

  • Program Tab එකේ පහත සඳහන් Settings ටික ඇතුලත් කරන්න.

Short Name: <<ඔබෙි torrent Client Software එකේ නම>>

Display Name:  <<ඔබෙි torrent Client Software එකේ නම>>

Custom Prefix String: Check the box, and type: FireDaemon Service:

Description: <<කැමති දෙයක් දාන්න>>

Console Application: leave unchecked

Executable: C:\Program Files\uTorrent\uTorrent.exe <<ඔබේ torrent Client Software path එක>>

Working Directory: <<නිකන්ම fill වෙයි>>

Parameters: <<හිස්ව තියන්න>>

Start-up Time: 3000

  • Settings Tab එකේ පහත සඳහන් Settings ටික ඇතුලත් කරන්න.
Show Window: Normal

Load Order Group: <<හිස්ව තියන්න>>

Logon Account: <<මෙහි ඔබගේ User Account එකේ Username එක සහ Password එක ඇතුලත් කරන්න>>

Interact with Desktop : uptick

  • අනෙකුත් Settings Default ආකාරයටම තබන්න,

ඔබ Windows Start කරන ඊළඟ වතාවේදී Torrent Client software එක ඔබටවත් නොපෙනී Windows Service එකක් ලෙස ඔබගේ Files Download කරනු ඇත.



No comments