Breaking News:

latest

Firefox 4 සදහා qsFox අලුත් සංස්කරනය

Firefox 4 ආපු ගමන් කටිටිය දඩි බිඩි ගාලා ඒක Download කරගත්තා?මල කෙලියයි qsFox වැඩ කරන්නේ නැහැ?හැමෝම ඔය කථාව කිවිවා?මගෙනුත් කීප ​දෙනෙක්ම ඈහුව...


Firefox 4 ආපු ගමන් කටිටිය දඩි බිඩි ගාලා ඒක Download කරගත්තා?මල කෙලියයි qsFox වැඩ කරන්නේ නැහැ?හැමෝම ඔය කථාව කිවිවා?මගෙනුත් කීප ​දෙනෙක්ම ඈහුවා කො​හොමද qsFox Firefox4 වලට හදාගන්නේ කියලා,මෙන්න ඒ කටිටියට සුභ ආරංචියක්!!

qsFox  නව සංස්කරනය නිකුත් වෙලා?දැන් Firefox 4 වලට ගින්දර වගේ වැඩ?Add-on එක Hack කර කර ඉන්න ඔනි නැහැ කෙලින්ම මෙතනින් බාගන්න?

මෙවනි වටිනා Add-on එකක් නිර්මානය කරපු එහි හිමිකරැ ඉසුරු උදාන හට Software සිංහලෙන් හි ස්තුතිය?ඔහුගේ වටිනා නිර්මානය තවත් දියුනු කිරිමට ඔහුව දිරිමත් කිරිම​​ට මෙතනින් Comment එකක් පල කරන්න | Click here

2011-08-01 Update:
මෙි ලිපිය කියවපු නදුන් දිසානායක සහෝදරයා මෙ වැඩෙිම Left Alt + Left Shift පාවිචිචි කරලා බලන්න කිවිවා?කථාව ඇත්ත ඒක වැඩ කරනවා?මෙ add-ons බාන්නේ නැතුව මෙ විදියත් පාවිචිචි කරන්න පුලුවන්?මෙ ගැන කියපු නදුන් සහෝදරයට අපේ ස්තුතිය.

5 comments

සංකල්ප said...

මේක නම් ගොඩක්ම වටිනවා. මම තාම ෆයර්ෆොක්ස් 3.6 වල ඉන්නෙත් මේ සිංහල කොටන්න තියෙන අමාරුව හන්දා. ගොඩක් ස්තූතියි සහෝදරයා.

මම මේ බ්ලොග් එකේ ලින්ක් එක මගේ ෆේස්බුක් ස්ටේටස් වලටත් දැම්මා. කමක් නෑ නේද. මගේ කම්පස් එකේ යාලුවන්ට මේක ගොඩක් වටින වැඩක් හින්දයි දැම්මේ.

Dilshan Wijesooriya said...

hehe ඒක හොදයිනේ එල එල Keep In Touch

SHaMMi said...

අප්පට සිරි මරෙ මරු....ඇ.... මරු මරු...

randika said...

mamath ff4 dala ayeth parana 3.6 dammaqs fox addon eka weda nethi nisa.ff 4 valata addon eka dunnata isuru udana ayyata godak isthuthiyi..........!!!!!!!!!

Anonymous said...

machan firefox5b thiyenne ekata set wenne ne 5ta ekak set karanna..all the best!