Breaking News:

latest

GSM mobile phone tracking

මෙය ඈත්ත​ටම Track කිරිමක් නෙවෙයි,යාලු​වෝ රවටිටන පොඩි Trick එකක්? මෙන්න ප​ටිටම Web Site එකක්?මෙකෙන් පුලුවන් GSM mobile phone tracking කර...




මෙය ඈත්ත​ටම Track කිරිමක් නෙවෙයි,යාලු​වෝ රවටිටන පොඩි Trick එකක්?

මෙන්න ප​ටිටම Web Site එකක්?මෙකෙන් පුලුවන් GSM mobile phone tracking කරන්න,ඒ වගේම Maps වලින් ඉන්න තැනත් බලාගන්න පුලුවන්?කියලා වැඩක් නැහැ ඔයාලත් කරලම බලන්න?කරලා යාලුවන්ටත් යවන්න?


සැලකිය යුතුය : මෙක ඔයාල​​ට කියපු ම​ට බනින්න එපා :D

13 comments

හිස් අහස said...

අඩේ මම හිතුවේ මේක බොරුවක් කියලා මට අදහගන්න බැරිව ගියා මම ඉන්න තැන ඒ ආකාරයෙන්ම පෙන්නුවනේ !

පස්ට පස්ට ..

හිස් අහස said...

අඩේ මට අදහගන්න බැරිව ගියා . මම අල්ලපු ගෙදර එකාගේ නම්බරේ දීලා චෙක් කරලා බලද්දී අපේ අල්ලපුගෙදර එකා තැන හරියටම චෙක් උනා.. මේක නම් සිරා ..

වෙලාවට වෙසක් සතියට කලින් මේ පෝස්ට් එක දැම්මේ ..!

Malith said...

එල එල... මට මගේ කෑල්ල ඉන්න තැන පෙනුනා... තෑන්ක්

Anonymous said...

machan mama ganiyek ekka inna pic 1 watunane :P

Tharindu said...

පිස්සු ආතල්

www said...

maxxa

networkdisa said...

මචෝ මම අදයි මේ සයිට් එකට ඇවෙ.ඔන්න මම මුල ඉදලම ලිපි ටික බලන්න පටන් ගත්ත.

Anonymous said...

ganiyekge pic 1k watanawane bn... :D pti roool

Anonymous said...

නෑද්ද ඈත්ත සොෆ්ට් වෙයාර් එකක් මෙකට
ඔයෑඅග් බ්ලොග් එක නම් නියමයි

Dilshan Wijesooriya said...

ඈත්ත Software නමි තියෙනවා?හැබැයි එකක් වත් නිකන් දෙන්නේ නමි නැහැ?

Anonymous said...

kamakne dannako balanna link 1k...
mama crack karanna try karannam ...
harigiyoth okkotama wisthare kiyannam...

Dilshan Wijesooriya said...

http://www.gsm-tracker.com/

Unknown said...

machan genu kenekge photo ekakne inne.kohomada pne num eka kohomada hariyata num eka gahanne