Wednesday, April 16

Pages

Breaking News:

Warning!!!!! Facebook තුල වයිරසයක්!!

මෙි දිනවල Facebook සමාජශාලා වෙබි අඩවිය තුල පැතිර යන Spam ආකාරයේ Application එකක් දක්නට තිබෙනවා?මෙය හදුන්වා දි ඈත්තේ Profile Peeker නොහොත් ත...


මෙි දිනවල Facebook සමාජශාලා වෙබි අඩවිය තුල පැතිර යන Spam ආකාරයේ Application එකක් දක්නට තිබෙනවා?මෙය හදුන්වා දි ඈත්තේ Profile Peeker නොහොත් තමාගේ profile එකේ සිටින පුද්ගලයින් සොයා ගත හැකි ආකාරයේ වැඩසටහනක් ලෙසය?

මෙමගින් Java Code එකක් අනවසරයෙන් ඔබෙ facebook account එකට ඈතුලු කරන අතර එමගින් ඔවුන්ගේ ප්‍රවාර ඔබෙ Profile එක හරහා සිදු වෙ!තවද Event ආකාරයෙන් මෙම​ වැඩසටහන ප්‍රවාරය වෙ?Facebook වෙබි අඩවිය ප්‍රකාශ කරන්නේ ඔවුන් දැන් එම වැඩසටහන ගැන සොයා එය ඉවත් කිරීම​ට ක​ටයුතු කරමින් සිටින බවයි?

ඔබත් මෙම Application  එක ලබා ගෙන තිබෙීනමි වහාම එය ඉවත් කිරීම​ට කටයුතු කරන්න?

1 comment

lahiru said...

oya app eka fb ekn dan remove karala thiyene thanks for the news machan

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!