Breaking News:

latest

....:::: සුභ අලුත් අවුරුද්දක් වේවා !!:::::......

උදාවන්නා වූ නව අවුරැද්ද සාමය සතුට ​ෙසෘභාග්‍ය සපිරි සුභ නව වසරක් වෙීවා!!!

උදාවන්නා වූ නව අවුරැද්ද සාමය සතුට ​ෙසෘභාග්‍ය සපිරි සුභ නව වසරක් වෙීවා!!!

3 comments

නදී said...

ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

කතන්දර Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

Dilshan Wijesooriya said...

එසේම වෙිවා!!!!!!