Breaking News:

latest

Brodband වෙිග පරික්ෂන ප්‍රතිඑල නිකුත් වෙයි?

ශ්‍රි ලංකාවෙි අන්තර්ජාල සේවා සපයන ආයතන තම දැන්වීමි වල ප්‍රකාශ කරන වෙගය නියමිත පරිදි නොලබෙන බවට දිගින් දිගටම විවිද චෝදනා එල්ල විම නිසා පසුගි...


ශ්‍රි ලංකාවෙි අන්තර්ජාල සේවා සපයන ආයතන තම දැන්වීමි වල ප්‍රකාශ කරන වෙගය නියමිත පරිදි නොලබෙන බවට දිගින් දිගටම විවිද චෝදනා එල්ල විම නිසා පසුගිය මාර්තු මාසයේදි විදුලි සංදේශන නියාමන කොමිසමෙි මැදිහත් විමෙන් ඒ පිලිබදව පරික්ෂනයක් සිදු කරා,එහා පුතිඑල දැන් නිකුත් කර නිබෙනවා?

මෙ​හිදි ලංකාවෙි ස්ථාන කිහිපයක සිට වෙනත් රටවල ඈති Download කිරිමි වෙිගය මැන ගත හැකි සේවා හරහා වෙිග මැන ගෙන තිබෙනවා?මෙහිදි පලමුව,ග්‍රහස්ථ ස්ථවර මාධ්‍ය හරහා අන්තර්ජාල සේවා සපයන ටෙලිකොම්(ADSL),ලංකාබෙල්,ඩයලොග්(WIMAX),සන්ටෙල්(WIMAX) හා දෙවන පියවර ලෙස 3G තාක්ෂනය ඔස්සේ සේවා සපයන ඩයලොග්(HSPA),මොබිටෙල්(HSPA) හා එයාර්ටෙල්(HSPA) සේවා ඈතුලත් වුවා?

මෙහි ​ප්‍රතිඑල විවිධ නමුත් පොදුවෙි දල අදහසක් ලබා ගත හැකිය,
 
 ස්ථවර මාධ්‍ය හරහා අන්තර්ජාල සේවා සපයන ටෙලිකොම්(ADSL),ලංකාබෙල් දවස පුරා නිවැරදි වෙිගය පවත්වාගෙන යන අතර ඩයලොග් වෙිගය දවස පුරාවටම විටින් විට වෙනස් වන බව බවත්,සන්ටෙල් ප්‍රකාශ කරන වෙිගය​ටත් වඩා අඩු වෙිගයක් පවත්වාගෙන යන බව ප්‍රතිඑල අනුව පැහැදිලි වෙි?

  
3G තාක්ෂනය ඔස්සේ සේවා සපයන ඩයලොග්(HSPA),මොබිටෙල්(HSPA) හා එයාර්ටෙල්(HSPA) යන කිසිම සේවාවක් නිවැරදි ලෙස වෙිගය නොසපයන අතර දවස පුරාම ඉහල පහල යන ආකාරයක් දක්නට ලැබෙනවා?නමුත් එයාර්ටෙල්(HSPA) අනෙක් සේවා දායකයන්​ට වඩා සාපේක්ශව ඉහල මටිටමක පවතින අතර,එය ඩයලොග්(HSPA),මොබිටෙල්(HSPA) සාමාන්‍ය අගයට වඩා ඉහලයි?ඩයලොග් දවස පුරා නිවැරදි වෙගය මෙන්ම අඩුවෙිගද සහිතව සේවා සපයන අතර,මොබිටෙල් ප්‍රකාශ කරන වෙගයට වඩා අඩු වෙගයක් සහිතව නමුත් ඉහල පහල යාම අඩු මටිටමකින් සේවා සපයනවා?

මෙම පරික්ෂන පුතිඑල පිලිබදව තවමත් අවසන් තීරණයකට එලඔ නැති අතර විදුලි සංදේශන නියාමන කොමිසම පවසන්නේ ඉදිරියේදි පාරිභෝගිකයන්ට තමන්ගේම පරිගනකය හරහා මෙම වෙිගය මැන ගත හැකි ක්‍රමයක් ඉදිරිපත් කරන බවත්,පසුව දවසේ එක් එක් ​වෙිලාව තුල පවත්වා ගත යුතු අවම වෙිගය පිලිබදව අදාල සමාගමි වෙත නියෝග පනවන බවන්ය?

  • විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පැවැත්වු ඉහත පරික්ශනයේ සමිපුරණ ප්‍රතිඑලය මෙතනින් ලබා ගන්න.

    4 comments

    Ashoka said...

    Nice and useful post. Tx. (I checked the submission date and made sure it wasn't April 1st :-))

    I guess most of users already knew this that at lease dialogue is more hype than real stuff. Still, good to have official confirmation of it.

    Anonymous said...

    Hello. And Bye.

    ගිනි අව් සහ ගිනි කෙලි said...

    ප්ලයන් තො ද්නගනින් අඩ ඉඩන් අපි සිංහලෙන් මේවා ගන්න විදිය දානව you tube ****how to get sinhala***** සිංහලෙන්****************************************

    Dilshan Wijesooriya said...

    හා හා sri lankan internet මොනා කරන්නත් කලින් ඉස්සල්ලම සිංහල කතා කරන්නයි?සිංහල Type කරන්නයි පුරැදු වෙන්න වෙයි?:P :P :P :P :P