Wednesday, April 16

Pages

Breaking News:

ඔබම ඔබෙී අන්තර්ජාල වෙගය පරික්ෂා කරලා බලන්න?

කලින් ලිපියක තිබුන පරිදි ලංකාවෙි අන්තර්ජාල පිවිසුමි වෙගය අඩුකම පිලිබදව දැන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට යොමුවී තිබෙනවා?එමනිසා මෙම ලිපියෙන් ...


කලින් ලිපියක තිබුන පරිදි ලංකාවෙි අන්තර්ජාල පිවිසුමි වෙගය අඩුකම පිලිබදව දැන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට යොමුවී තිබෙනවා?එමනිසා මෙම ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබගේ අන්තර්ජාල වෙගය ඔබටම පරික්ෂා කර ගත හැකි ආකාරයක් පිලිබදවයි?

speedtest.net කියන්නේ නොමිලේම එම සේවය ලබා ගත හැකි වෙබි අඩවියක්?වෙබි අඩවියට පිවිසෙන විටම දක්නට ලැබෙන සිතියමෙි Begin Test යන්න Click කිරිමෙන් තමන්ගේ අන්තර්ජාල Download වෙගය,Upload වෙගය ලබා ගත හැකිය?

දැන් බලන්න ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා පවසන නියමිත වෙිගයම ලබා දෙනවද කියලා?

අප​ට ලැබුන වෙගය මෙසේය,,,




No comments

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!