Breaking News:

latest

Facebook Friend Confermation Warning

Facebook ආදි සමාජශාලා වෙබි අඩවි තුලදී බොහෝ පුද්ගලයන්,තමන් හට පැමිනෙන සියලුම Friends request approve කිරීමට පුරැදු වී ති​බෙනවා?තමුත් දිනෙන් ...


Facebook ආදි සමාජශාලා වෙබි අඩවි තුලදී බොහෝ පුද්ගලයන්,තමන් හට පැමිනෙන සියලුම Friends request approve කිරීමට පුරැදු වී ති​බෙනවා?තමුත් දිනෙන් දින අන්තර්ජාලය හරහා සිදුවන අපවාර වැඩී වීමට ​මුලික හේතුවක් වී තිබෙන්නේද එයයි?එම නිසා තමන් හොදින් දන්නා අදුරන පුද්ගලයන් පමණක් තම ගිනුමට ඈතුලු කර ගන්නවා නමි එය වඩාත් ආරක්ෂාකාරි ක්‍රියා මාර්ගයකි.මෙි ඒ පිලිබදව සරල දැනුවත් කිරීමකි,

No comments