Wednesday, April 16

Pages

Breaking News:

අලුත් ගැජටි - Samsung Galaxy Camera !!

කැමරා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින් ලෝ ප්‍රකට Samsung සමාගම තම නවතම නිර්මාණය වන Samsung Galaxy Camera එක හදුන්වා දී තිබෙනවා. 2012...





කැමරා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින් ලෝ
ප්‍රකට Samsung සමාගම තම නවතම නිර්මාණය වන Samsung Galaxy Camera එක හදුන්වා දී තිබෙනවා.2012 නොවැමබර් මස හදුන්වා දුන් මෙම කැමරාව මෙ වන විටත් ලංකාවෙ කිසිම වෙබි අඩවියක් හෝ Samsung බලයලත් නියෝජිතයකු විසින් ශ්‍රි ලංකාවට හදුන්වා දි නැහැ.එම නිසා Software සිංහලෙන් වෙබි අඩවිය විසින් ලංකාවෙි ප්‍රථම වතාවට ආඩමිබරයෙන් යුතුව Galaxy Camera එක මුලු මහත් ලංකාවටම හදුන්වා දෙනු ලබනවා. 

මෙය නිල වශයෙන් Samsung Galaxy Camera GC100 ලෙසයි නමි කර ඈත්තේ.පෙනුමෙන් සාමාන්‍ය Digital Camera එකක් ලෙස පෙනුනද,මෙතෙක් Camera එකක් සදහා භාවිතා කරන ලද හොදම තාක්ෂණය යොදා මෙය නිපදවා තිබෙනවා. 

මෙම කැමරාව 3G හා 4G තාක්ෂනයෙන් යුතුව Quad-core 1.4 GHz Cortex-A9 පොසසරයකින් සහ 2GB Ram මතකයකින් යුක්තයි.එසේම මෙම කැමරාවෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීම සදහා ජංගම දුරකථන Sim පතක් භාවිතා කල යුතුය.16.3 Mega Pixel වලින් යුතු මෙම කැමරාව 21x Optical Zoom වලින්ද යුක්තයි.ලොව ප්‍රථම වතාවට මෙම කැමරාව Android Jelly Bean මෙහෙයුමි පද්ධතිය මගින් බලගන්වා ඈත.8GB internal Memory වලින් යුත් මෙම කැමරාව 64GB දක්වා භාහිර මතකයක් සදහා සහය ලබා දෙයි.
සාමාන්‍ය Android ජංගම දුරකථනයක් මෙන් Contact රදවා තබා ගැනීම,SMS පණිවිඩ යැවීම,අන්තර් ජාලයට සමිබන්ද වීම,ගීත ඈසිම වැනි කටයුතු කිරීමටද මෙම කැමරාව​ට හැකිය.නමුත් දුරකථනයක් විදියට භාවිතා කීරිමට නොහැකිය.මෙම කැමරාවෙි Home Screen එකද සාමාන්‍ය Android දුරකථනයක් මෙන් වෙී.
ඉතා බලගතු මෙම කැමරාව මෙ වන විටත් $499.99 මුදලකට වෙලද පලට ඉදිරිපත් කර හමාරය.එය දල යෙන් බදු රහිතව ශ්‍රී ලංකා රැපියල් හැටපන්දාහක් පමන වෙ,පහතින් එම කැමරාවෙ වැඩි විස්තර හා ඡායාරැප දක්වා ඈත.

විස්තර :



ඡායාරෑප :








No comments

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!