Breaking News:

latest

අලුත් ගැජටි - IP Camera !

සැහෙන්න කාලෙක​​ට පස්සේ තමයි post එකක් ලියන්නේ?ඉවර කරගන්නත් බැරි තරමටම වැඩ ගොඩ ගැහිලා ඒ නිසා site එක පැත්තේ වත් එන්න බැරි උනා.ඒවා වැඩක් නැහැ ...

සැහෙන්න කාලෙක​​ට පස්සේ තමයි post එකක් ලියන්නේ?ඉවර කරගන්නත් බැරි තරමටම වැඩ ගොඩ ගැහිලා ඒ නිසා site එක පැත්තේ වත් එන්න බැරි උනා.ඒවා වැඩක් නැහැ දැන්,අපි අද කියලා දෙන්න යන්නේ අලුත් Gadget එකක් ගැනයි.සාමානයෙන් අපි වගේ ඔය පුංචි පුංචි අලුත් Gadget ගැන අමාරැ තියෙන අය තමයි මෙ post එකෙන් Target කරන්නේ.


හරි මෙන්න මෙීකයි අද Gadget එක,මෙකට කියන්නේ IP Camera කියලා,පෙනුමෙන් නමි වෙබි කැමරාවක් වගේ,හැබැයි ඊට වඩා ටිකක් ලොකුයි.මෙකේ තියෙන වීශේෂත්වෙ තමයි මෙක අපිට Security Camera එකක්,එහෙම නැත්නමි CCTV Camera එකක් විදියටයි පාවිචිචි කරන්න පුලුවන් වෙන්නේ.

මෙකේ තියෙනවා Wire වගේම Wireless සමිබන්දතාවයකුත්,මුලින් Wire එකෙන් Config කරගත්තට පස්සේ ඹිනිම තැනකට Wireless සමිබන්දතාවයකින් හයි කරගන්න පුලුවන්.මෙ කැමරාවෙන් ප​ටිගත වන දේවල් අපිට තමන්ගේ පරිගනක​යෙන් බලන්නත් පුලුවන්,එහෙම නැත්නමි ලෝකයේ ඔිනිම තැනක ඉදලා අන්තර්ජාලයෙන් බලන්නත් පුලුවන්.අනික මෙ කැමරා Symbian,Android,IOS වගේ ඔිනම ජාතියක Smartphone සදහාත් Support කරනවා.ඒ ඔිනිම විදියකට අපි කැමරා එකට log උනාට පස්සේ අපිට පුලුවන් කැමරා එක අපිට ඔිනි ඔීනි පැත්තට හරව හරව ඒ කැමරා එක තියෙන තැන වෙන දේ Live බලාගන්න.

මෙ කැමරාවෙ තියෙන තව විශේෂ ​දෙයක් තමයි  Night Vision Feature එක.ඒ Feature එක නිසා කැමරා එක තියෙන තැන රැක​ට උනත් හොදට බලාගන්න පුලුවන්. Inbuilt Mic එක නිසා කියන දේ අහන්නත් පුලුවන්.ඒ වගේම Motion Detector, Snap Shot/Video Recording වගේ දෙවලුත් මෙකේ අඩංගු වෙනවා.

අඩංගු සියලුම Feathers මෙතනින් බලාගන්න,අපහැදිලි නමි මෙතනින් බලන්න!


Camera එක ගැන දල අදහසක් ගන්න මෙ Video එක බලන්න,




 

සාමානයෙන් ලංකාවෙ මෙ Camera එකක් රැපියල් 14000ක් විතර වෙනවා,නමිත් අපිට පුලුවන් වෙලා තියෙනවා ඊට වඩා හුගාක් සාදාරන මුදලකට මෙ Camera අරගන්න.එහෙම ඔිනි කටිටිට ඉන්නවා නමි ඉක්මනින්ම මෙතනින් Software සිංහලෙන් Admin ව contact කරගන්න.(සිමිත සංඛ්‍යාවක් ඈතිබැවින් ඉක්මනින් අයදුමි කරන්න.)

1 comment

Nishan de siva said...

පට්ට මචෝ ඇත්තටම සොර සතුරු කරදර තියෙන අයට වටිනවා!