මෙන්න Facebook වලින් ලබා දෙන අලුත්ම සේවාවක්?දැන් Facebook හරහා E mail යවන්නත් පහසුකමි ලබා දීලා තියෙනවා?ඒ කියන්නේ yourname@facebook.com කියල...
මෙන්න Facebook වලින් ලබා දෙන අලුත්ම සේවාවක්?දැන් Facebook හරහා E mail යවන්නත් පහසුකමි ලබා දීලා තියෙනවා?ඒ කියන්නේ yourname@facebook.com කියලා E mail Address එකක් දැන් ලබා ගන්න පුලුවන්?facebook මුලින් තීරණය කරලා තිබුනේ මේ සේවාවට මුදල් ලබා ගන්න,ඒත් දැන් එහෙම නැතුව මෙ සේවාව Request කරලා ලබා ගන්න දීලා තියෙනවා?ඔයාලටත් මෙ සේවාව ලබා ගන්න ඔනි නමි පහලින් Request කරන්න?
4 comments
සල්ලි වලට කෑදර උනොත් ඒ සයිට් එකෙත් අවසානය වේවි.
අනිවාරෙන්ම
මේක දෙන්න පටන් අරන් මාස කීපයක් වෙනව නේද?
ඔවු හැබැයි මට නමි තාමත් ආවෙ නැහැ
Post a Comment