Breaking News:

latest

Anti Mosquito Software මදුරැ වදයට විසදුමක්!

  මෙන්න මම සයිබර් ජාලයේ සැරිසරනකොට හමිබ උන තවත් Software එකක්?නමින් Anti Mosquito?මෙ Software එකේ කියලා තියෙන විදිය​ට නමි මෙික On කරාම Compu...

 
මෙන්න මම සයිබර් ජාලයේ සැරිසරනකොට හමිබ උන තවත් Software එකක්?නමින් Anti Mosquito?මෙ Software එකේ කියලා තියෙන විදිය​ට නමි මෙික On කරාම Computer එකේ Speakers වලින් නිකුත් කරන මිනිස් කනට නොඈසෙන නැති අධිසංඛ්‍යාත තරංගයක් තිසා ඒ අව​ට ඉන්න මදුරැවන් ඉවත් වනවා?මමත් පොඩ්ඩක් පාවිචිචි කරලා බැලුවා,අනේ මන්දා මදුරැවන්ගේ අඩුවක් තියෙනවා කියලත් හිතෙනවා,කනාවට උනාද දන්නෙත් නැහැ?ඔයාලත් Download කරගෙන පාවිචිචි කරලා බලලා Comment එකකින් ඒ ගැන කියලා යන්න?

12 comments

සංකල්පනා - රුවන් said...

මම නම් ලිනක්ස් පාවිච්චි කරන්නේ ඒත් මේක වැදගත් දෙයක් වැඩ කරනවානම්.

1 මදුරු කරදරේ නැති වෙනවාත
2 පරිසර දූෂණය වෙන්නේ නැති එක
3 මදුරුවෝ මරල නිකන් පව් පිරෙන එක නැති වෙනවා.

ගොඩක් ස්තූතියි.

Anonymous said...

math dwn load kara thanks bro

හිස් අහස said...

මචං මේක නියමෙට වැඩ ..මම හිතුවේ ජෝක් එකක් කියලා ..බලද්දී එලනේ !

Anonymous said...

මම මේක දැම්මා එක මදුරැවෙක් වත් නෑ.නියමෙට වැඩ. ටික වේලාවකට පස්සේ අම්ම කිව්වා කොමිපියුටරේ යට තියලා තියන කොයිල් එක ඉවරයිද බලන්න කියලා.

Dilshan Wijesooriya said...

එහෙනමි ඒක වැඩ?නියමයි නේ

Unknown said...

ඒ උබත් මාර softwareනේ බන් උස්සන් එන්නේ fattam fatta බන්

amila indrajith said...

නියමයි මචන්... මදුරුවො හොයන්නත් නෑ...

Ashoka said...

If everybody use this, wonder where will mosquitoes go? of course to those who don't have computers. Too bad, poorest will suffer most in here too.

Jokes apart, sounds cool if it really working. Tx for the post.

මල්සර said...

මෙක වයිරස් ටූල් එකක් නෙමෙයි කියල විස්වාසයිද මචන්....??

Dilshan Wijesooriya said...

100% tested

Malith said...

mamath oka eka parak use kara... eth anemanda eda nikan mawa maduruwo wediyen kewa wage denuna... anika apita oya software eka 100% trust karanna behene .. mokada oken pita wenawa kiyana shabda tharanga apita kanata ehena range eke nemei thiyanne... so apita ehenne nethi ranege ekaka frquency ekaka thiyana sound ekak speakers walin pita unath pita une nethath apita wenasak therenne nehe.. bcoz we dnt fell it in anyway.... maduruwek welama balanna ona

Anonymous said...

පට්ට පට පට