මෙන්න මම සයිබර් ජාලයේ සැරිසරනකොට හමිබ උන තවත් Software එකක්?නමින් Anti Mosquito?මෙ Software එකේ කියලා තියෙන විදියට නමි මෙික On කරාම Compu...
මෙන්න මම සයිබර් ජාලයේ සැරිසරනකොට හමිබ උන තවත් Software එකක්?නමින් Anti Mosquito?මෙ Software එකේ කියලා තියෙන විදියට නමි මෙික On කරාම Computer එකේ Speakers වලින් නිකුත් කරන මිනිස් කනට නොඈසෙන නැති අධිසංඛ්‍යාත තරංගයක් තිසා ඒ අවට ඉන්න මදුරැවන් ඉවත් වනවා?මමත් පොඩ්ඩක් පාවිචිචි කරලා බැලුවා,අනේ මන්දා මදුරැවන්ගේ අඩුවක් තියෙනවා කියලත් හිතෙනවා,කනාවට උනාද දන්නෙත් නැහැ?ඔයාලත් Download කරගෙන පාවිචිචි කරලා බලලා Comment එකකින් ඒ ගැන කියලා යන්න?
12 comments
මම නම් ලිනක්ස් පාවිච්චි කරන්නේ ඒත් මේක වැදගත් දෙයක් වැඩ කරනවානම්.
1 මදුරු කරදරේ නැති වෙනවාත
2 පරිසර දූෂණය වෙන්නේ නැති එක
3 මදුරුවෝ මරල නිකන් පව් පිරෙන එක නැති වෙනවා.
ගොඩක් ස්තූතියි.
math dwn load kara thanks bro
මචං මේක නියමෙට වැඩ ..මම හිතුවේ ජෝක් එකක් කියලා ..බලද්දී එලනේ !
මම මේක දැම්මා එක මදුරැවෙක් වත් නෑ.නියමෙට වැඩ. ටික වේලාවකට පස්සේ අම්ම කිව්වා කොමිපියුටරේ යට තියලා තියන කොයිල් එක ඉවරයිද බලන්න කියලා.
එහෙනමි ඒක වැඩ?නියමයි නේ
ඒ උබත් මාර softwareනේ බන් උස්සන් එන්නේ fattam fatta බන්
නියමයි මචන්... මදුරුවො හොයන්නත් නෑ...
If everybody use this, wonder where will mosquitoes go? of course to those who don't have computers. Too bad, poorest will suffer most in here too.
Jokes apart, sounds cool if it really working. Tx for the post.
මෙක වයිරස් ටූල් එකක් නෙමෙයි කියල විස්වාසයිද මචන්....??
100% tested
mamath oka eka parak use kara... eth anemanda eda nikan mawa maduruwo wediyen kewa wage denuna... anika apita oya software eka 100% trust karanna behene .. mokada oken pita wenawa kiyana shabda tharanga apita kanata ehena range eke nemei thiyanne... so apita ehenne nethi ranege ekaka frquency ekaka thiyana sound ekak speakers walin pita unath pita une nethath apita wenasak therenne nehe.. bcoz we dnt fell it in anyway.... maduruwek welama balanna ona
පට්ට පට පට
Post a Comment