Breaking News:

latest

Google Body!

අන්තර්ජාලය පාවිචිචි කරන හැමෝම දන්න දෙයක් තමයි Google කියන්නේ,Google පාවිචිචි කරන හැමෝම දන්නවා Google Maps,Google Earth ගැන?ඒත් ඔය අතරේ හැං...


අන්තර්ජාලය පාවිචිචි කරන හැමෝම දන්න දෙයක් තමයි Google කියන්නේ,Google පාවිචිචි කරන හැමෝම දන්නවා Google Maps,Google Earth ගැන?ඒත් ඔය අතරේ හැංගිලා වැඩිය ප්‍රසිද්ද නැතුව තිබුන සේවාවක් තමයි Google Body කියන්නේ?

Google Body කියන්නේ Google Earth වගේ සේවාවක්,ඒ කියන්නේ මෙීකෙදි Google Earth වගේම මානව ශරිරයේ ඔිනිම තැනක් ඔිනිම විදියකට,කුඩාම ​සෛල්‍යක් දක්වාම බලන්න පුලුවන්.මෙි සමිපුරනයෙන්ම නොමිලේ දෙන සේවාවක්.හැබැයි මෙ සදහා තමන් භාවිතා කරන Web Browser යේ WebGL සක්‍රිය ව තිබිය යුතුය.


සාමානයෙන් දැනට ප්‍රසිද්ද Firefox,Chrome ආදියේ මෙය අක්‍රියව පවතින අතර Google Body මුල් පිටුවෙිදි තමාගේ Web Browser මෙයට සහය දක්වයිද යන්න පෙන්වනවා?එහි සහය නොදක්වනවා ලෙස සටහන් වෙි නමි එහි ඈති උපදෙස් පිලිපැදීමෙන් එය සක්‍රිය කර ගත හැකිය.

ජීව විද්‍යාත්මකව මානව ශරීරය පිලිබදව හැදැරීමට මෙය ඉතාමත් හොද සේවාවකි විදියට සලකන්න පුලුවන්.
වැඩි විස්තර දැන ගන්න මෙම Video එකත් බලන්න?පහත දක්වා ඈති ලිපිනයෙන් මෙම සේවාවට පිවිසෙන්න.




1 comment

Anonymous said...

Hello. And Bye.