Breaking News:

latest

සිංහල අඩවි Unicode සහය ඈති/නැති ඔිනම පරිගනකයකින් කියවිය හැකි සේ සැකසීම!

දැන් ලංකාවෙී ගොඩක් අය සිංහලෙන් වෙබි අඩවී/බීලෝග් අඩවි පවත්වාගෙන යනවා,ඒත් එහි තිබෙන ලොකුම ප්‍රශ්ණය තමයි වැඩි පිරිසක් පාවිචිචි කරන Windows XP ...


දැන් ලංකාවෙී ගොඩක් අය සිංහලෙන් වෙබි අඩවී/බීලෝග් අඩවි පවත්වාගෙන යනවා,ඒත් එහි තිබෙන ලොකුම ප්‍රශ්ණය තමයි වැඩි පිරිසක් පාවිචිචි කරන Windows XP ආදීයේදි Unicode සහය නොමැතිව සිංහල අකුරු දර්ශනය නොවීම.ඒ කියන්නේ කොටු සලකුනක් විදියට සිංහල අකුරැ පෙන්නනවා?

එයට විසදුමක් විදියට මොරටු විශ්ව විද්‍යාලයේ සහෝදරයකු වන ධනික කොෂල්‍ය පෙරේරා විසින් Web Widget එකක් නිර්මානය කර තිබෙනවා.එය හදුන්වා තිබෙන්නේ SETT-Unicode Decoder හෙවත් SETT-යුනිකේත විකේතකය ලෙසය.

මෙය Admin ලා විසින් තමාගේ වෙබි පිටුවට හෝ බිලොග් අඩවිය​​ට එක් කර ගත් පසු යමි පාඨකයෙක් තමාගේ අඩවියට පැමිනි පසු,ඔහුගේ/ඈයගේ පරිගනකයේ සිංහල Unicode ස්ථාපිත කර තිබෙිද යන්න සොයා බලනවා?සිංහල සදහා එම පරිගනකය සහය දක්වයි නමි කිසිම බලපැමක් නොකර සිටිනවා,නමුත් සිංහල ස්ථාපිත කර නැත්නමි ඔබෙි අඩවියේ ඈති Unicode අන්තර්ගතයෙන් SETT-යුනිකේත විකේතකය විකේතනය කර නිවැරදි ලෙසට පෙන්වනු ලබනවා?මෙි නිසා තමන්ගේ අඩවියට පැමිනෙන පාඨකයාගේ Unicode පිලිබද දැනුම ගැන ප්‍රශ්නයක් ඈති වන්නේ නැහැ!

තවද ​මෙම සොහොයුරා විසින් ජංගම දුරකථන සදහා ද සිංහල සහය ඈති Web Browser එකක් නිර්මානය කර තිබෙනවා?මෙම නිර්මාන සිංහල බිලොග්/වෙබි අඩවි සදහා සුපිරි ඉදිරි පියවරක් ලෙස සලකන්නට පුලුවන්?
මෙවැනි වටිනා නිර්මාන ඉදිරියටත් බිහි කිරීමට ධනික කොෂල්‍ය පෙරේරා සොහොයුරාට Software සිංහලෙන් විසින් සුභ පැතුමි එක් කරනවා!
එමෙන්ම එම සොහොයුරාගේ නිර්මානයෙන් Software සිංහලෙන්ද දැන් සිංහල සහය ඈති/නැති පරිගනක සදහා සහය දක්වනවන සේ බල ගැන්වෙනවා!





2 comments

සංකල්ප said...

මේක නම් ගොඩක් වටින දෙයක්. ධනික සහෝදරයාට ගොඩක්ම ස්තූතියි

Sam said...

මේකනම් ඇත්තටම වටින දෙයක්.. මම කරගන්න දෙයක් නැතුව මාර අමාරුවක වැටිලා හිටියේ.. පෙන විදිහටනම් නියම වැඩක්.
slTutor