Breaking News:

latest

Facebook සහ Google Plus සීතල යුද්ධයක!

හැමොම දන්නවානේ මෙ දවස් වල අන්තර් ජංජාලයේ තියෙන Hot ම News එක Google Plus කියලා?දන්නේ නැති අය ඉන්නවා නමි කෙටියෙන් කියන්නමි.Google Plus කිය...


හැමොම දන්නවානේ මෙ දවස් වල අන්තර් ජංජාලයේ තියෙන Hot ම News එක Google Plus කියලා?දන්නේ නැති අය ඉන්නවා නමි කෙටියෙන් කියන්නමි.Google Plus කියන්නේ Google සමාගමෙන් හදපු Social Network එක,​හරියටම තේරෙන්න කියනවා නමි Facebook එක්ක තරග කරන්න එන අලුත් Network එක.

හැමොම හිතන් හිටියේ Facebook කියන්නේ කවදාවත්ම වටිටන්න බැරි වෙන Site එකක් කියලානේ?ඒත් අලුතින් ආපු Google Plus නිසා මෙ දවස් වල Facebook වල තත්වෙ පොඩිඩක් හෙල වෙලා තියෙනවා?ඈත්තම කියනවා නමි Facebook හි අයිතිකරැ මාර්ක් සකර්බර්ග් මෙ සදහා මුහුණ දෙන්න New “Awesome” Update කියලා සැලසුමකුත් හදලා තියෙනවා?

ඒත් ගොඩක් අය Google Plus ගැන තාමත් දන්නේ නැහැ,ඒකට හේතුව Google Plus තාමත් පර්යේශන මටිටමෙි තියෙන නිසා.ඔිනිම කෙනෙක් දන්නවානේ Google කියන්නේ කොහොම Site එකක්ද කියලා,ඒ වගේ සෙනගක් එකපාර මෙ අලුත් Network එකට අවොත් ඒක දරා ගන්න බැරි වෙයි කියලා හිතලා Google සමාගම දැනට මෙ සදහා සීමිත පිරිසකට E Mail මගින් Invitation යවනවා?මටත් ආවා E Mail එක,ඉතින් නිකන් දෙන නිසා මමත් ගිහින් Register උනා.Network එක නමි හොදයි වගේ?ඈතුලේ Photos ටිකකුත් ගත්තා Site එකට දාන්න ඔිනි නිසා,බලන්න මෙ Photos ටික,

Google Plus වලදි තමන්ගේ Profile එක පෙන්නන්නේ මෙ විදියට,

Google Plus වල අලුතින් හදුන්වා දුන්න Circles ක්‍රමය?(මෙ ගැන විස්තරයක් පහත අඩංගුය)

ඔයාලටත් Google Plus සදහා බලන් ඉන්න බැරි නමි මෙ ලින්ක් එක හරහා ඉල්ලීමක් කරන්න පුලුවන් ඉඩක් ලැබුනු වහාම මටත් අවස්ථාවක් දෙන්න කියලා?


නැත්නමි කෙලින්ම https://plus.google.com/ ​වලට ගිහින් බලන්න.


අපි දැන් බලමු Google Plus වල තියෙන ඒවා මොනවද කියලා?
Circles
මෙ තමයි දැනට Google Plus වල තියෙන ප්‍රසිද්ධම Option එක?මෙකෙන් කරන්න තමන්ගේ යාලුවො Circle එකක් විදියට ඒ කියන්නේ රවුමක් ආකාරය​ට වර්ග කරන්න එක.ඉහත රැපයේ විදියට Friend,Family වගේ තමන් කැමති නමකින් Circles එකක් වර්ග කරන්න පුලුවන්?මෙකේ විශේෂත්වෙ තමයි Facebook වලදි අපි States Update කරනවා වගේ Google Plus වලදි කරාම,ඒ States එක පෙන්නන්න ඔිනි මොන Circles ​එකේද යන්න තෝරන්න පුලුවන් වීම?ඒ වගේම ඔිනි නමි එක Circle එකකට එක States එක ගානේ පෙන්නන්න Multiple ක්‍රමයකුත් පාවිචිචි කරන්න පුලුවන්?Google සමාගම Facebook ට අභියේග කරන්නේ මෙ විදියෙන් Google Plus ​​ට,Facebook ට වඩා පෙෘද්ගලිකත්වය (Privacy) ආරක්ෂා කරන්න පුලුවන් කියලා?

Hangouts
මෙකෙන් කරන්න තියෙන්නේ Video Conference කරන එක.

Instant Upload
මෙකෙන් එකපාර Google Plus වලට සහ Picasa Web Album එකට හෝ කැමති එකකට එකවර Photos Upload කරන්න පුලුවන්.

Spark
මෙකට අපි කැමති මාතෘකාවක් දුන්නම ඊට අදාල දේවල් ලේසියෙන් හොයාගන්න පුලුවන්?හරියට Google Advance Search එක වගේ.

Huddle
මෙකෙන් අපිට කැමති අය එකතු කරලා Group Chat හදාගන්න පුලුවන්.

කියන්න බැරි උනා Google Plus දැනට E mail මගින් Invitation යවන නිසා,​​ගොඩක් අය බලන් ඉන්නවා Invitation එක එනකන්?ඒක ප්‍රයේජනයට අරන් කැනඩාවෙි එක්තරා බෙහෙත් බඩු විකුනන සමාගමක් මෙ Invitation එක වගේ තමන්ගේ Web අඩවියට යන්න හදපු Spam එකක් යවන්න පටන් අරගෙන,ඒ නිසා Invitation ආපු අය කල්පනාවෙන් හොදේ?

වාර්තා වෙලා තියෙනවා Google Plus වල හදුන්වා දුන්න Hangouts වලට Facebook විසින් පිලිතුරැ දෙන්න යනවා කියලා?Facebook ඒ වැඩෙිට එකතු කරගෙන තියෙන්නේ Skype?

කොහොම හරි ආරංචිය ඈත්ත Facebook ත් වැඩෙි අතඅරින්නේම නැහැ?Facebook කියන්නේ Skype දැන් Microsoft ලාගේ නිසා වැඩෙි කරගන්න ගොඩක් ලේසි උනා කියලා?කොහොම හරි නොකියා එහෙම කිවිවෙි Facebook කොටස් වලින් මිලියන 240ක් Microsoft ලට අයිතියි කියන එකද දන්නෙත් නැහැ?කැමති අය මෙතනින් Video Call Active කරගන්න.

තවත් කථාවක් තමයි Facebook හිමිකරැ මාර්ක් සකර්බර්ග් ත් Google Plus වල ලියාපදිංචි වෙල කියලා මෙ දවස් වල අන්තර් ජංජාලයේ කථාවක් පැතිර යනවා?C NET NEWS වෙබි අඩවිය අනුව Google Plus වල දැනට මාර්ක් සකර්බර්ග් ගේ නමින් Profile 3ක් තියෙනවා,එයින් 2ක් හොර ඒවා කියලා දැනටම ඔප්පු වෙලා ඉවරයි?
කොහොම හරි මෙම Profile එක 2000 වඩා වැඩි කටිටයන් තමන්ගේ Circles වලට එකතු කරගෙන තියෙනවා?ඒත් තාමත් මාර්ක් සකර්බර්ග් මෙ ගැන ප්‍රකාශයක් ඉදිරිපත් කරලා නැහැ?

මොකද හිතන්නේ Google Plus , Facebook පරාද කරයිද?



4 comments

Zan said...

මේකෙ හොදම ආරංචිය ලියලා නෑනේ
Facebook එකේ Mark Zuckerbergට Google+එකේ Accountඑකක් තියෙනවා කියන්නේ

http://techcrunch.com/2011/07/03/zuckerberg-surprised-that-people-are-surprised-hes-on-google/

Dilshan Wijesooriya said...

අන්තිමට ඔය කථාව ලියලා තියෙනවා?මෙ තියෙන්නේ :
තවත් කථාවක් තමයි Facebook හිමිකරැ මාර්ක් සකර්බර්ග් ත් Google Plus වල ලියාපදිංචි වෙල කියලා මෙ දවස් වල අන්තර් ජංජාලයේ කථාවක් පැතිර යනවා?C NET NEWS වෙබි අඩවිය අනුව Google Plus වල දැනට මාර්ක් සකර්බර්ග් ගේ නමින් Profile 3ක් තියෙනවා,එයින් 2ක් හොර ඒවා කියලා දැනටම ඔප්පු වෙලා ඉවරයි?
කොහොම හරි මෙම Profile එක 2000 වඩා වැඩි කටිටයන් තමන්ගේ Circles වලට එකතු කරගෙන තියෙනවා?ඒත් තාමත් මාර්ක් සකර්බර්ග් මෙ ගැන ප්‍රකාශයක් ඉදිරිපත් කරලා නැහැ?

Zan said...

ඔව් ඇත්ත නමුත් මේ News එකට අනුව Mark Z පුදුම වෙනවලු එයාට Google+ Account එකක් තියන එකට මිනිස්සු මෙච්චර පුදුම වෙනවා කියලා

"While many were doubtful that the real Zuckerberg would join a competing social service, tech blogger Robert Scoble texted Zuckerberg himself to confirm, tweeting out “Name drop moment. Zuckerberg just texted me back. Says “Why are people so surprised that I’d have a Google account?”"

Anyway, ලිපිය හොද නෑ කිව්වා නෙමෙයි අලුතින් පොඩි දෙයක් කිව්වේ මගහැරිලා කියලා හිතුන නිසා
Keep it up!

Dilshan Wijesooriya said...

බොහොම ස්තුතියි